Microsoft Certified Professional Developer (MCPD) කරන්ඩ තැනක් කියන්ඩකෝ..

මචන්ලා මම දැනට Degree එකක් කරමින් ඉන්නේ..
මම බැලුවේ මේ ගමන්ම MCPD එකත් කරන්ඩ..කරන එකේ වටිනාකම් තියේද..
තේරුමක් තියේද... 
ප්රශ්න 1 : ලංකාවේ කොහෙද කරන්ඩ හොඳ තැනක් තියෙන්නේ...
ප්රශ්න 2 : කීයක් වගේ යයිද..
දැන් networking කරන උන්ටනම් වගේ CCNA,CCNP ඒවා තියේ...Soft.Eng සයිඩ් එකේ උන්ට එහෙම නැද්ද
මේක කරන එක තෙරුමක් නෑ කියන කෙනෙක් කියන්ඩ බලන්ඩ එහෙනම් degree එකට අමතරව අපි තව මොනවද හදාගන්ඩ ඕනි

Last edited:

NetAssist එකේ විස්තරයක් නෑ බන් මේ ගැන 
net assist eke thiyanawa bn course ekak widiyata, ubata ganan balaganna one nam Microsoft site eke thiyanawa certification walata yana ganan, eka ratakin ratakata wenas 

උඹ කන්ටැක්ට් කොලාද...