Microsoft Edge Help!

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන්ලා කව්රුහරි වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවිව් දාපු අය ඉන්නවද? මගේ Microsoft Edge සුපිරිම වේගෙන් වැඩ FireFox වලට වඩා ගොඩක්ම හොඳයි. පොප් අප් හතර මායිමේ වත් නැහැ, පටස් ගාල ඕපන් වෙනවා. හැම අතින්ම හොඳයි. එත් ඒක ගැටළුවක් තියනවා , මම සිංහල කොටන්නේ Google input tools වලින්. ඒක විතරක් Microsoft Edge වල වැඩ කරන්නේ නැහැනේ බන්. ඕක කොහොමද හදාගන්නේ කියල දන්නා කෙනෙක් කියපල්ලකෝ , ලොකු පිනක්. බම්ප් වලටත් පින් +.


     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    Edge එකේ Bookmark Import කරන්න ගියාම internet Explorer විතරයි නෙ පෙන්නන්නෙ. Firefox, Chrome පෙන්නන්නෙ නෑ. කවුරුත් දන්නවද ඒක show කරන්න විදිහක්?