Microsoft Email එකට Log වෙන්න බෑ - Help Me

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    මගේ microsoft email එකේ two factor authentication එක දාල තිබ්බා. අමතක වෙලා මම phone එක reset කළා. මම email එකට දාල තියෙන phone number එකට recover කලාම mobile code එක එන්නේ නෑ. මම මේක හදාගන්න මොකක්ද කරන්න ඕනා? microsoft එක contact කරන්න මොකක් හරි විදියක් තියෙනවද. එකම ප්‍රශ්නේ වෙනදට mobile code එක ආව දැන් දවස් ගානක ඉදන් එන්නේ නැහැ, ලොකු උදව්වක් දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43

    2 factor authenticatication mobile number එකට අමතරව mobile app එකෙනුත් දාලා තිබ්බද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    service provider contact කරගෙන කියන්න OTP message එක එන්නේ නැහැ කියලා. මටත් ඔහොම වුණා.
    mobitel එකෙන් settings වගයක් එව්වා. ඒ ටික කරාම හරි ගියා
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    service provider contact කරගෙන කියන්න OTP message එක එන්නේ නැහැ කියලා. මටත් ඔහොම වුණා.
    mobitel එකෙන් settings වගයක් එව්වා. ඒ ටික කරාම හරි ගියා
    මොනවද එවපු settings?
     
    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    service provider contact කරගෙන කියන්න OTP message එක එන්නේ නැහැ කියලා. මටත් ඔහොම වුණා.
    mobitel එකෙන් settings වගයක් එව්වා. ඒ ටික කරාම හරි ගියා
    kiwwa eth code enne na