Microsoft Ignite '23 | Registration Open Now + Free Certificates

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    Machan meken kohomada free vouchers hambenne?
    event එක අතරතුර challenge එකක් දෙනවා. Microsoft learn modules වගයක්
    ඒකෙන් එකක් select කරගෙන within 30 days ඉවර කරන්න ඕන
    ඊටපස්සේ email එකට voucher එක එනවා
     
    • Love
    Reactions: pcguru and jennt

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113

    --Only 12 days to go--​

    Ignite portal එකට log වෙලා > "partner directory" එකට යන්න
    free offers, giveaways, perks තියෙනවා Fortune 500 companies වලින්:love: Good Luck!

    in the meantime, cloud skill challenge එක මේ පාරත් තියෙනවා කියලා confirm කරලා තියෙනවා
    මේ link එක browser එකේ bookmark කරගෙන නොවැම්බර් 15 වෙනිදා බලන්න; challenge path ටික update වෙලා තියෙයි
    challenge එක complete කරන අයට free Microsoft certification voucher එකක් දෙනවා
    https://www.microsoft.com/en-us/cloudskillschallenge/ignite/registration/2023

    මේ දවස්වල වෙනම cloud skill challenge එකක් යනවා GitHub universe event එකට සම්බන්ධව
    Git, GitHub, Copilot ගැන හොද learning modules ටිකක් තියෙනවා. ඕන නම් ඒකටත් සෙට් වෙන්න
    මේ challenge එක complete කරන අයට digital badge + free LinkedIn certificate එකක් දෙනවා
    https://learn.microsoft.com/en-us/training/challenges/github/2023

    Microsoft Ignite (November 15 - 16) > Register Here
    GitHub Universe (November 8 - 9) > Register Here
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    no need to post another thread for this

    seems NVIDIA offering awesome AI training for free
    Join their dev program for FREE and get perks

    1699027775559.png

    https://developer.nvidia.com/join-nvidia-developer-program

    AI nerds, check this oracle offer too;) (btw NVIDIA one worth more)
    https://elakiri.com/threads/oracle-ai-foundations-associate-certificate-free.2128244/
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    BUMP

    --Only 12 days to go--​

    Ignite portal එකට log වෙලා > "partner directory" එකට යන්න
    free offers, giveaways, perks තියෙනවා Fortune 500 companies වලින්:love: Good Luck!

    in the meantime, cloud skill challenge එක මේ පාරත් තියෙනවා කියලා confirm කරලා තියෙනවා
    මේ link එක browser එකේ bookmark කරගෙන නොවැම්බර් 15 වෙනිදා බලන්න; challenge path ටික update වෙලා තියෙයි
    challenge එක complete කරන අයට free Microsoft certification voucher එකක් දෙනවා
    https://www.microsoft.com/en-us/cloudskillschallenge/ignite/registration/2023

    මේ දවස්වල වෙනම cloud skill challenge එකක් යනවා GitHub universe event එකට සම්බන්ධව
    Git, GitHub, Copilot ගැන හොද learning modules ටිකක් තියෙනවා. ඕන නම් ඒකටත් සෙට් වෙන්න
    මේ challenge එක complete කරන අයට digital badge + free LinkedIn certificate එකක් දෙනවා
    https://learn.microsoft.com/en-us/training/challenges/github/2023

    Microsoft Ignite (November 15 - 16) > Register Here
    GitHub Universe (November 8 - 9) > Register Here
    Machan me para Free vouchers denne na neda. Mokakda sweepstakes kathawak neda kiyanne
    ------ Post added on Nov 15, 2023 at 10:39 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113

    Sad update fuckers :(

    මේ පාර certification vouchers දෙන්නේ නැහැලු
    මේ පාර නැහැ කියන්නේ predict කරන්න පුලුවන් මුන් ආයේ දෙන්නේ නැති වෙයි කවදාවත්:sorry:
    අර training events වලට දුන්න එකත් නැවැත්තුවා මාස කීපයකට කලින්
    බලමු මොකෝ වෙන්නේ කියලා

    vouchers නැතුව නම් challenge එක කරන එක බොරු වැඩක්.
    learning path ටික තනිකරම marketing bullshit
    මේ පාර Ignite event එකත් කලින් අවුරුදු වලට වඩා අවුල්
     
    • Sad
    Reactions: pcguru