Maruti Zen Estilo - Car Stereo එක අප්ඩේට් කරගන්න HELP!!!!!
මට අළුතින් වීඩියෝ සෙටප් එකක් මේකට සෙට් කරන්න ඕනි. ඒත් මේකේ දැනට තියෙන player එක ගලවගන්න මට දැනුමක් නැහැ.
පුළුවන් නම් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද? මට දැනගන්න ඕනි මම attach කරපු පින්තූරෙ තියෙන සුදු / අළු පාටට හුරු කොටස(කහ පාටින් රවුම් කොට තිබෙන) ගලවන ක්රමය යි. ලොකු උදව්වක්!!