Microsoft Lumia phone-Shop warranty VS Softlogic warranty?

chatus85

Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    Godak phone shop wala Shop warranty and Softlogic warranty kiyala price dekakata phone sell karanawa. Me deke wenasa warranty eka witharada? same phone ekamada me denne price dekakaata? loku wenasak thiyenawa price wala.Phone eke quality eke wenasak atthema nadda?
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    සොෆ්ලොජික් එකේ මං හිතන්නේ කැඩුනාම හදන්න බැරිනම් අලුත් එකක් දෙනව ඒ පෝන් එකේ මිල අනුව මාකට් එකේ තියන, පෝන් වල වෙනසක් නෑ ඕයි :lol: සේරම පුට්ටු කරන්නේ චීනෙ තමා :baffled:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ශොප් වොරන්ටි එක දෙන්නේ ගන්න කඩේ වොරන්ටියයි.
    වොරන්ටි දැම්මාම ශොප් වොරන්ටි වලින් කරන්නේ ලාභ කෑල්ලක් දාලා දෙනවා.
    ශෝර්ට් කට් වැඩ කරලා තමා වොරන්ටි ක්ලේම් කරන්න ආව කස්ටමර්ට හදලා දෙන්නේ.
    ශොප් වොරන්ටි එක දීලා අද ෆෝන් එක අරන් ඊලග සතියේ ඒ කඩේ වැහුවොත් ඉතින් සොරිම තමා.
    සොෆ්ට්ලොජික් හෝ වෙන මොනාහරි කම්පැනි වොරන්ටි එකක් නම් කිසිම බයක් නෑ පාර්ට් එකක් කේස් නම් ඔරිජිනල් පාර්ට් එකක්ම දානවා.
    කොලිටියට ෆෝන් එක හදනවා ශෝර්ට් කට් වැඩ නැතුව.
    කම්පැනි වොරන්ටි ලන්කාවේ ඕනම ඒ ආයතනයට අදාල ඒජන්ට් කෙනෙක්ගෙන් ක්ලේම් කරන්න පුලුවන්.
    හදන්න බැරි නම් අලුත් ෆෝන් එකක් දෙනවා.