මේ වන විට Office 365 files access කිරීමට නොහැක. මෙම බිදවැටීම Microsoft Ignite event එක පැවැත්වෙන අතරතුර සිදුවීම විශේෂයි