Microsoft Office Mobile දැන් නොමිලයේම

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Microsoft Office Mobile දැන් නොමිලයේම

    SxYG2EEOdM6hj4q1tJqAp7hhbZ-ZPwVmE8pvCs71nqj7h0EDlkvQesS8wu4wTMFHCA=w300-rw


    officeandroid1_640_large_verge_medium_landscape.jpg


    Microsoft Office මෘදුකාංග ගැන නොදන්න කෙනෙක් නැති තරම්. අපි භාවිත කරන Word, Excel, Power Point වගේ මෘදුකාංග වල mobile version එක වන Microsoft Office Mobile දැන් නොමිලයේම භාවිත කරන්නට ඔබට අවස්ථාව හිමියි. පසුගිය ජූලි මාසයේ නිකුත් වූ මේ app භාවිත කිරීමට නම් පෙර Microsoft’s Office 365 සඳහා මුදල් ගෙවා subscribe විය යුතුය. නමුත් මේ නව පහසුවත් සමඟ iPad සහ Android භාවිත කරන ඔබට ලොව ප්‍රභලතම Office apps නොමිලයේම භාවිතකරන්නට හැකියි.

    මෙම නව දීමනාව හඳුන්වා දෙනු ලැබූයේ iPad සඳහා Microsoft Office හඳුන්වාදීමත් සමඟයි. Microsoft Office Android මඟින් ඔබට documents, spreadsheets, presentations සෑදීමටත් ඉතාමත් පහසුවෙනු ඇති. ඔබේ ජංගම දුරකථනයටත් Microsoft Office ලබාගැනීම සඳහා පිවිසෙන්න.
    https://play.google.com/store/apps/details?id=com.microsoft.office.officehub

    Downlload Link
    http://download.freeapk.ru/uploads/com.microsoft.office.officehub.apk

    මීට අමතරව ඔබේ Office අවශ්‍යතාවයන් සඳහා Office Mobile වෙනුවට භාවිත කළ හැකි apps කිහිපයක් ලෙස QuickOffice, Documents to Go, Kingsoft Office, සහ Officesuite 7 හැඳින්විය හැක.

    CgJrrT3kIqspORlqO8yOPZZl923OHCOHI_VwTwg_wQdsUqmPJK9ncCnlpGHikeMAGvE=h310-rw
    Quzh8x7UZjw1C5v2w_Q7ZYrqHmZCHq9NZ9fatyBwYDhO2ozBFxbeFnKhmFJG1tdth8M=h310-rw
    QgoP1Za6gHxandgs6SdtTOEaoLUKlSl2duB9wZqYb4Ibtp1MFTDVQ4U6Ev7viJpHEw=h310-rw
    dcPCcPRLtYldYZKm8RJdKiScAgdPl_GAhLNMAzKoXQpMU1nH7QZR9PcIU1D4Qk7o6s4=h310-rw
    gZbTvl4aDEscwsg5DYLCKKveC98rjw7GHv8WLzNgk4Dsu7qoLbxqUSJKb9xpDCiKazw=h310-rw
     
    • Like
    Reactions: lakindu93

    lakindu93

    Junior member
  • Aug 31, 2010
    412
    19
    18
    Nugegoda
    ela machan....
    Slides godak thiyena(100 slides) Power Point file ekak ikmanin load karaganna puluwan android app ekak kiyannako... QuickOffice, Kingsoft Office, Officesuite 7 mewain tikak wela yanawa ne open wenakota....