Microsoft officially ends support for Windows Phone 8.1

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 8 ෆෝන් වලට රිලීස් කරේ 2012 ඔක්තෝම්බර් වල.
    2012 ඔක්තෝම්බර් ඉදන් 2017 ජූලි වෙනකම් තිබ්බ වින්ඩෝස් ෆෝන්ස් වලින් ඉතාමත් කීප මොඩල්ස් ටිකකට ඇරෙන්න අනිත් හැම වින්ඩෝස් ෆෝන් එකකටම අප්ඩේට්ස් දුන්නා.
    වින්ඩෝස් 10 එක ඔෆිශල් රිලීස් කරාම , එතනදි සමහර ඩිවයිසස් හැලුනා.
    ඒත් ඒ ඩිවයිසස් වලට වින්ඩෝස් 10 ඉන්සයිඩර් අප්ඩේට්ස් දිදි හිටියා ඔෆිශල් වින්ඩෝස් 10 දුන්නේ නැතත්.
    ලුමියා 525 එක හෙනම බේසික් ෆෝන් එකක්.
    ෆෝන් එක ආවේ 2013 එනවුන්ස්මන්ට් එකක් දීලා , 2014 මාකට් එකට දාලා.
    2013 එනවුන්ස් කරපු ලුමියා 525 එකට වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවීව් එකක් පවා දාන්න පුලුවන් විදියට අප්ඩේට්ස් දුන්නා නොකියා / මයික්‍රොසොෆ්ට් එකෙන්.
    මෙතන ඉන්න එක කෙරුමෙක් පෙන්නපන් බලන්න ඇන්ඩ්‍රොයිඩ් , ඇපල් ෆෝන් එකක් 2013 ඉදන් 2017 වෙනකම් කම්පැනි අප්ඩේට්ස් දීපු.
    කාටවත් පෙන්නන්න බෑ මොකද එහෙම දීපු අප්ඩේට්ස් නැති නිසා.
    අවුරුදු 5 තිස්සේ අප්ඩේට්ස් දීලා තවත් අප්ඩේට්ස් දෙන්න ඕනද ?
    එහෙම අප්ඩේට්ස් බලාපොරොත්තු වෙන්නත් බෑ මොකද අවුරුදු 5 දීලා තියන නිසා.
    වින්ඩෝස් 8 ඩෙක්ස්ටොප් වලිනුත් ටික ටික ඈත් කරගෙන යන්නේ වින්ඩෝස් 10 වලට මූව් වෙන්න.
    මේකේ උන් කතා කරන්නේ මහ පොන්න මනසකින්නේ.

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,617
    1,463
    113
    වයබ පාලාතේ

    සම්සුන්ග් පවර් එක

    :P
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,052
    386
    83
    සිංහලදීපේ

    මේකයි මචන් 2012 nokia phone ගත්ත​ බහුතරයක් ඒ phone එකම තාමත් use කරනව හොඳ
    durability නිසා. 2012 දි Apple/Android ගත්ත එවුන් එක දැනටමත් phone මාරු කරල
    :P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Windows Phone නම් මලම ජරාවක් මමත් 535 එකක් පාවිච්චි කලා. එක දවසක phone update කරහම touch එක වැඩ නැ, අනෙක් දවසේ auto touch වෙනවා එක එක මගුල්. හැම මගුලේ app එකක්ම වගේ crash වෙනවා :angry:. අන්තිමට ඒක call ගන්න විතරක් පාවිච්චි කලා :sorry:. windows operating system (mobile) එක fail. වෙන උන්නම් OS update එකක් දෙන්න කලින් test කරලා බලනවා මුන් test කරන්නේ කෙලින්ම පාවිච්චි කරන උන්ගේම්මයි. එක update එකකින් phone එකට කෙලවල අනෙක් update එකෙන් ඒක fix කරා කියනවා. phone එක reset කරනවා ඉවරයක් නැ. හොඳට තිබ්බ එකම දේ ලාභ එකයි, lag වෙන්නේ නැති එකයි විතරයි :yes:. ඒ මදිවට උන් NOKIA නමත් කෑවා. අන්තිමට NOKIA 6 වලට android OS ගහල launch කරන්නත් කලින් මිනිස්සු ලක්ෂ 3ක් විතර record එකකුත් තියල Pre-order කරලත් ඉවරයි.

    අපෝ රීසෙට් කරලා එපා උනා
    සතියෙන් සතියට අප්ඩේට්.
    වෙන ලබ්බකුත් නෑ. නිකන් 1GB විතර කෙලවෙනවා
    ජනෙල් 10 මොබයිල් එකෙ අප්ඩේඩ් දැන් 40ක් පැනලා ඇවිත් ඇති. 😂😂😂

    මේකයි මචන් 2012 nokia phone ගත්ත​ බහුතරයක් ඒ phone එකම තාමත් use කරනව හොඳ
    durability නිසා. 2012 දි Apple/Android ගත්ත එවුන් එක දැනටමත් phone මාරු කරල
    :P

    :rofl::baffled:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    වින්ඩෝස් 8 ෆෝන් වලට රිලීස් කරේ 2012 ඔක්තෝම්බර් වල.
    2012 ඔක්තෝම්බර් ඉදන් 2017 ජූලි වෙනකම් තිබ්බ වින්ඩෝස් ෆෝන්ස් වලින් ඉතාමත් කීප මොඩල්ස් ටිකකට ඇරෙන්න අනිත් හැම වින්ඩෝස් ෆෝන් එකකටම අප්ඩේට්ස් දුන්නා.
    වින්ඩෝස් 10 එක ඔෆිශල් රිලීස් කරාම , එතනදි සමහර ඩිවයිසස් හැලුනා.
    ඒත් ඒ ඩිවයිසස් වලට වින්ඩෝස් 10 ඉන්සයිඩර් අප්ඩේට්ස් දිදි හිටියා ඔෆිශල් වින්ඩෝස් 10 දුන්නේ නැතත්.
    ලුමියා 525 එක හෙනම බේසික් ෆෝන් එකක්.
    ෆෝන් එක ආවේ 2013 එනවුන්ස්මන්ට් එකක් දීලා , 2014 මාකට් එකට දාලා.
    2013 එනවුන්ස් කරපු ලුමියා 525 එකට වින්ඩෝස් 10 ටෙක්නිකල් ප්‍රිවීව් එකක් පවා දාන්න පුලුවන් විදියට අප්ඩේට්ස් දුන්නා නොකියා / මයික්‍රොසොෆ්ට් එකෙන්.
    මෙතන ඉන්න එක කෙරුමෙක් පෙන්නපන් බලන්න ඇන්ඩ්‍රොයිඩ් , ඇපල් ෆෝන් එකක් 2013 ඉදන් 2017 වෙනකම් කම්පැනි අප්ඩේට්ස් දීපු.
    කාටවත් පෙන්නන්න බෑ මොකද එහෙම දීපු අප්ඩේට්ස් නැති නිසා.
    අවුරුදු 5 තිස්සේ අප්ඩේට්ස් දීලා තවත් අප්ඩේට්ස් දෙන්න ඕනද ?
    එහෙම අප්ඩේට්ස් බලාපොරොත්තු වෙන්නත් බෑ මොකද අවුරුදු 5 දීලා තියන නිසා.
    වින්ඩෝස් 8 ඩෙක්ස්ටොප් වලිනුත් ටික ටික ඈත් කරගෙන යන්නේ වින්ඩෝස් 10 වලට මූව් වෙන්න.
    මේකේ උන් කතා කරන්නේ මහ පොන්න මනසකින්නේ.

    :rofl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    avatar378369_9.gif