Microsoft Sri Lanka | Urgent

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ලංකාවේ Microsoft support number එක මේකද?
    0112 423 254

    service එක හොදයිද? account එකක් block වුණා:(
    Microsoft agent කෙනෙක් කිව්වා මේකට කතා කරන්න කියලා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Bump
    අරගලයට ජය
    🇱🇰
    💪
    ❤️

    #GoHomeGota2022
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    ලංකාවේ Microsoft support number එක මේකද?
    0112 423 254

    service එක හොදයිද? account එකක් block වුණා:(
    Microsoft agent කෙනෙක් කිව්වා මේකට කතා කරන්න කියලා


    Twitter support එක try කරන්න. Microsoft authenticator app එක අනිවා setup කරගන්න next time
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Twitter support එක try කරන්න. Microsoft authenticator app එක අනිවා setup කරගන්න next time
    personal එක නෙමෙයි බන්. මගේ organization එකක Global admin එක
    කිසිම විදියකින් access කරන්න බෑ. MS social media team එකෙන් support කරන්න බෑලු :( :(

    Ithin ban help ekak dunne bump ekak dala.
    eka misak, thanks thanks🤭
     
    • Like
    Reactions: HAneo

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Im sorry for being angry WTF, 2FA damme nadda uba admin welath
    2FA නෙමෙයි බන් 3FA දාලා තියෙන්නේ 😂
    security වැඩි කමටම තමයි මටම කෙලවුණේ

    පෙරේදා risk-user policy එක assign කරා. list එකේ මාත් ඉදලා🤭
    :lol: