Microsoft to acquire 4% stake in London Stock Exchange Group

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Microsoft සහ London Stock Exchange අතර වසර 10ක ගිවිසුමකට එලඹ තිබෙනවා
    🔴MSFT මෙහි 4% කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමටද සැලසුම් කර තිබෙනවා
    ඒ Blackstone Inc. හා Thomson Reuters හරහා

    එමෙන්ම LSEG මගින් ඩොලර් බිලීයන 2.8 ක් MS cloud-realated products වෙනුවෙන් වැය කිරීමට නියමිතයි
    🔴Microsoft හි Cloud & AI division එකේ vice-president, LSEG හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් ලෙස පත් කිරීම විශේෂයි

    Source:
    https://www.cnbc.com/2022/12/12/mic...xchange-and-launches-10-year-partnership.html

    106933366-1629935683698-gettyimages-1230794251-TSMSoft1.jpg
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    මෙන්න අර අහිංසක සතාට වද දීල මරපු කෙනා ආපහු ඇවිල්ල හිමින් සැරේ. ඒ සතා මරපු දවස් වල ඉඳන් මේක පැත්ත පළාතේ අවේ නැ. ආපහු ඇවිල්ල. පුසෙක් වත් මැරුවද දන්නේ නැ මේ මිනිහා මේ පාර.

    උරු කොටුවක රස්සාවක් තමයි මේ වගේ පව් කරන අයට හරියන්නේ.

    @allrights @Johnnie_Walker @Gwynbleidd @2osama @racketeer1 @ලොකු bhai @Amith0424 @HAneo @Amila llll @lilman @TechnWeb @Mr UNKNOWN @WhyNot1 @$Gangster$ @Solo Rider


    මොන හුට්ටක්ද මේ උබලා කියන්නේ
    මං google කරාම top search result ආවා ඕකව jar එකකට දාලා ලුණු දාලා මරන්න කියලා
    කොහෙවත් යන පොන්න පණුවෙක් නිසා යකෝ මට මැරෙන්නද කියන්නේ:angry:

    @allrights @Johnnie_Walker @Gwynbleidd @2osama @racketeer1 @ලොකු bhai @Amith0424 @HAneo @Amila llll @lilman @TechnWeb @Mr UNKNOWN @WhyNot1 @$Gangster$ @Solo Rider
    If the articles are wrong, please don't assume that it's my fault
    blame on Google & Microsoft
    :LOL::LOL: