:(:( මචන්ලා මම දැනට භාවිතා කරන්නේ ඔෆිස් 2010. ඒත් Visio 2003. Visio 2007 හරි 2010 හරි ගන්ඩ පුළුවන් තැනක් දෙන්ඩකෝ?:(:( අඩුම ගානෙ බම්පියක් වත් දාලා සපෝර්ට් එකක් දෙන්ඩ.