Microsoft Visual Studio

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    Microsoft Visual Studio එකේFile menu එකට ගියාම New යටතේ Project සහ Web Site කියල දෙකක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මේ දෙකේ වෙනස පැහැදිලි කරලා දෙනවද? :(

    Web Site එකයි Web Project එකයි කියන්නේ දෙකක්ද?
    :shocked:

    vf8o0i.jpg
     

    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    මම හිතන්නේ Asp.net හරහා web app එකක් හදන වැඩේ වෙන්න ඇති web site එකෙන් කියන්නේ
    ( මම visual studio ගැන එතරම් දන්නේ නැ. හිතට ආපු දේ කිවුවෙ)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,048
    113
    invoke db "Injected Memory"
    Project කියන එකෙන් ගියාම අලුත් Project එකක් ගන්න පුලුවන්. . .
    Web Site එකන් ගියාම Project File එකක් එන්නෙ නැ,, Folder එකක නිකම්ම Files ටික වැටෙනවා. .

    තව ගොඩක් දේවල් තියෙන්වා වෙනස් කම්...
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    ඔය දෙකම ගොඩක් දුරට එක සමානයි. web application (project) ද web site ද use කරන්නේ කියල තීරණය වෙන්නේ කරන්න යන project එක මතයි.

    database වැඩියේ ලොකුවට use වෙන්නේ නැති,සාමාන්‍ය website එකක් නම් හදන්නේ website project එකක් use කරන්න.

    නමුත් ගොඩක් database use වෙන data Oriented project එකක් නම් web application project එකක් use කරන්න. මොකද web application වල ගොඩක් හොඳට testing, debugging, custom classes වගේ features support කරනවා.

    මිට අමතරව තව වෙනස්කම් තියෙනව.
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    "Project" for windows applications
    "Web Site: for web applications

    a unata project gihin web application ekak start karannat puluwan ban