microsoft windows අභාවයට යෑම ඇරඹේ!

ali wade

Member
Jan 4, 2014
406
17
0
microsoft windows අභාවයට යෑම ඇරඹේ!

ලොකෙම හොල්ලපු windows දැන් අභාවයට යන්න පටන් අරන්ලු බන්,තව අවුරුදු කීපයකින් ( 10 කින් විතර ) windows භාවිතය සීයයට දහයක් දක්වා අඩු වෙනවලු!...........................:oo:

මිනිස්සුන්ට windows ඇතිවෙලාද බන්?
මෙකට මොකද කරන්නෙ?
එහෙම දෙයක් වුනොත් ඒ වෙනුවට පාවිච්චි කරන්නෙ මොන OS එකද? :confused:
linux නම් එපා වුනා! :eek::baffled::confused:
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔව් ඉතින් උන් කරන ගොන් වැඩ හින්ද එපා වෙනවා තමා.
    දැන් ස්කයිප් උනත් පරණ වර්ෂන් වැඩ කරන්නේ නැති කරලා. XP වලට එහෙම දාන්න බෑ උන් නොගත්තානම් එකත් තාම හොදට තියෙනවා.
    නොකියා නැති කරලම දැම්මෙත් උන් තමා.
     
    Sep 25, 2008
    757
    35
    0
    ow.. ungema gon wada.. uta dan salli one nathuwa athi,, owata karanna dekuth nane ithn,,,, windows 8 thma epa wenne,, 7 thrama nane...
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මටනම් අම්බානට මල පැනල ඉන්නේ microsoft එක්ක... මුන් වැටෙන්න මුන් කරන අවලම් වැඩ වලට
    මේ තියන්නේ nokia eken hadapu MIX RADIO එකේ උඩින්ම තියන review එක.. users ලා මේක උඩටම අරන්...


    9lee9i77myilnq6fg.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් වෙන OS එකක් පාවිච්චි කරලම නෑ බං.. Windows විතරයි කොම්පියුටර් එක ගත්ත දා ඉඳලම පාවිච්චි කලේ..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම නම් වෙන OS එකක් පාවිච්චි කරලම නෑ බං.. Windows විතරයි කොම්පියුටර් එක ගත්ත දා ඉඳලම පාවිච්චි කලේ..

    linux දාලා බලපන්... එකත් එල.
    linux දානවනම් ubuntu or mint දාපන්.. :yes:
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    MAC OS එකත් අවුලක් නෑ බන්,ඒත් හුරු වෙන්න ටිකක් කල් යනවා! :oo: