microsoft windows අභාවයට යෑම ඇරඹේ!
ලොකෙම හොල්ලපු windows දැන් අභාවයට යන්න පටන් අරන්ලු බන්,තව අවුරුදු කීපයකින් ( 10 කින් විතර ) windows භාවිතය සීයයට දහයක් දක්වා අඩු වෙනවලු!...........................
මිනිස්සුන්ට windows ඇතිවෙලාද බන්?
මෙකට මොකද කරන්නෙ?
එහෙම දෙයක් වුනොත් ඒ වෙනුවට පාවිච්චි කරන්නෙ මොන OS එකද?
linux නම් එපා වුනා!