Microwave oven ekak ganna

sumzy

Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මචන් ගන්න දෙයක් පොඩ්ඩක් හොයල බලල ගනින්. ඔතන වැදගත් මේක් එකවත් ප්‍රයිස් එකවත් නෙමේ. මේවට හම්බෙන්නේ අවුරුද්දක වොරන්ටියක් විතරයි. හිතල බලන්න අවුරුද්දෙන් පස්සේ කැඩුනොත් හදා ගන්නේ කොහොමද කියන එක.

    මම දැනට අවුරුදු දෙකකට විතර කලින් ගත්ත Panasonic microwave එකක්. එක grill එකත් එක්ක ආපු inverter මොඩල් එකක්. ගත්තේ Softlogic වොරන්ටි එක්ක. දැනට එන ගොඩක් අලුත් එවල වගේ මේකෙත් ඉන්පුට් ඔක්කොම දෙන්න තියෙන්නේ printed carbon board එකකින් හරියට remote එකක වගේ. මේකේ start button එක එක පාරටම වැඩ කරන්නේ නැතිව ගියා. Softlogic දුන්නම කිව්වා එකේ පාර්ට්ස් දැන් නැහැ. import කරලා තමයි රෙපෙයාර් කරන්න වෙන්නේ කියල. එකේ කොස්ට් එක අලුතෙන්ම microwave එකක් ගන්න යන ගාන. කාලයක් යනකොට සේර්කිට් බෝර්ඩ් එකේ තියෙන carbon ක්ෂය wela යනවා එතකොට පාර්ට්ස් නැත්නම් සොරිම තමයි. ඇහුනු විදියට මේක අලුතෙන් එන එවල තියෙන ගොඩක් පොදු ප්‍රශ්නයක්ලු. අවුරුදු දෙකක් තුනක් පාවිච්චි කරද්දී ඕක වෙන එක සාමාන්‍යයයි ලු කියල තමයි මට කිව්වේ.

    ඊට පස්සේ මම හොයල අලුතෙන් එකක් ගත්ත. බ්‍රෑන්ඩ් එක innovex. electronic කොන්ට්‍රෝල් නැති, මැනුවල් එකක්. අනික දම්රෝ වොරන්ටිය පට්ට. Softlogic කියන්නේ ලංකාවේ චාටර්ම වොරන්ටි/after sales support දෙන කොම්පැනියක්.

    This is not to discourage - 2 cents for you to think before buying.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle

    ow machan. mama singer eka ganna baluwe with 3 year warrenty. eke tact buttons thiyenne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය මගුල් ඔක්කොම දැන් එන්නේ ඉන්දියාවෙන්..... ඒකයි අවුල..... මගේ ලග තියෙන්නේ නම් Sharp එකක්.... රටින් ගෙන්වගත්ත.... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන් ගන්න දෙයක් පොඩ්ඩක් හොයල බලල ගනින්. ඔතන වැදගත් මේක් එකවත් ප්‍රයිස් එකවත් නෙමේ. මේවට හම්බෙන්නේ අවුරුද්දක වොරන්ටියක් විතරයි. හිතල බලන්න අවුරුද්දෙන් පස්සේ කැඩුනොත් හදා ගන්නේ කොහොමද කියන එක.

    මම දැනට අවුරුදු දෙකකට විතර කලින් ගත්ත Panasonic microwave එකක්. එක grill එකත් එක්ක ආපු inverter මොඩල් එකක්. ගත්තේ Softlogic වොරන්ටි එක්ක. දැනට එන ගොඩක් අලුත් එවල වගේ මේකෙත් ඉන්පුට් ඔක්කොම දෙන්න තියෙන්නේ printed carbon board එකකින් හරියට remote එකක වගේ. මේකේ start button එක එක පාරටම වැඩ කරන්නේ නැතිව ගියා. Softlogic දුන්නම කිව්වා එකේ පාර්ට්ස් දැන් නැහැ. import කරලා තමයි රෙපෙයාර් කරන්න වෙන්නේ කියල. එකේ කොස්ට් එක අලුතෙන්ම microwave එකක් ගන්න යන ගාන. කාලයක් යනකොට සේර්කිට් බෝර්ඩ් එකේ තියෙන carbon ක්ෂය wela යනවා එතකොට පාර්ට්ස් නැත්නම් සොරිම තමයි. ඇහුනු විදියට මේක අලුතෙන් එන එවල තියෙන ගොඩක් පොදු ප්‍රශ්නයක්ලු. අවුරුදු දෙකක් තුනක් පාවිච්චි කරද්දී ඕක වෙන එක සාමාන්‍යයයි ලු කියල තමයි මට කිව්වේ.

    ඊට පස්සේ මම හොයල අලුතෙන් එකක් ගත්ත. බ්‍රෑන්ඩ් එක innovex. electronic කොන්ට්‍රෝල් නැති, මැනුවල් එකක්. අනික දම්රෝ වොරන්ටිය පට්ට. Softlogic කියන්නේ ලංකාවේ චාටර්ම වොරන්ටි/after sales support දෙන කොම්පැනියක්.

    This is not to discourage - 2 cents for you to think before buying.

    :(:( දැන් එන හැම එකම එන්නේ කැඩුනොත් රෙපයාර් බෑ.... විසික් කරන්න තමා වෙන්නේ...... !!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    මචන් ගන්න දෙයක් පොඩ්ඩක් හොයල බලල ගනින්. ඔතන වැදගත් මේක් එකවත් ප්‍රයිස් එකවත් නෙමේ. මේවට හම්බෙන්නේ අවුරුද්දක වොරන්ටියක් විතරයි. හිතල බලන්න අවුරුද්දෙන් පස්සේ කැඩුනොත් හදා ගන්නේ කොහොමද කියන එක.

    මම දැනට අවුරුදු දෙකකට විතර කලින් ගත්ත Panasonic microwave එකක්. එක grill එකත් එක්ක ආපු inverter මොඩල් එකක්. ගත්තේ Softlogic වොරන්ටි එක්ක. දැනට එන ගොඩක් අලුත් එවල වගේ මේකෙත් ඉන්පුට් ඔක්කොම දෙන්න තියෙන්නේ printed carbon board එකකින් හරියට remote එකක වගේ. මේකේ start button එක එක පාරටම වැඩ කරන්නේ නැතිව ගියා. Softlogic දුන්නම කිව්වා එකේ පාර්ට්ස් දැන් නැහැ. import කරලා තමයි රෙපෙයාර් කරන්න වෙන්නේ කියල. එකේ කොස්ට් එක අලුතෙන්ම microwave එකක් ගන්න යන ගාන. කාලයක් යනකොට සේර්කිට් බෝර්ඩ් එකේ තියෙන carbon ක්ෂය wela යනවා එතකොට පාර්ට්ස් නැත්නම් සොරිම තමයි. ඇහුනු විදියට මේක අලුතෙන් එන එවල තියෙන ගොඩක් පොදු ප්‍රශ්නයක්ලු. අවුරුදු දෙකක් තුනක් පාවිච්චි කරද්දී ඕක වෙන එක සාමාන්‍යයයි ලු කියල තමයි මට කිව්වේ.

    ඊට පස්සේ මම හොයල අලුතෙන් එකක් ගත්ත. බ්‍රෑන්ඩ් එක innovex. electronic කොන්ට්‍රෝල් නැති, මැනුවල් එකක්. අනික දම්රෝ වොරන්ටිය පට්ට. Softlogic කියන්නේ ලංකාවේ චාටර්ම වොරන්ටි/after sales support දෙන කොම්පැනියක්.

    This is not to discourage - 2 cents for you to think before buying.

    panasonic eka mokada kale?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,664
    12,798
    113
    ලංකාවේ.. ලංකාවේ
    කැඩුනොත් හදාගන හිතාගෙන ඉන්නවා නම්, දම්රෝ තමා එකම විසදුම
    අඩුම ගානේ අවුරුදු 5- 6 වත් බඩු තියනවා repair කරගන්න
    අනිත් උන් දැන් මේ මොඩෙල් එකේ බඩු නෑ repair කරන්න කියනවා
    price එකත් ලොකු වෙනසක් නෑ හොද ෆෙමස් බ්‍රෑන්ඩ් එකක් එක්ක බැලුවොත්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සොන්සුන් එක හොදයි. සිංගර් එහෙම චයිනිස් බං ඕව සුවර් නෑ.

    Den Hadana hema baduwakma ekko Chinese ehema neththam Korean.

    මචන් ගන්න දෙයක් පොඩ්ඩක් හොයල බලල ගනින්. ඔතන වැදගත් මේක් එකවත් ප්‍රයිස් එකවත් නෙමේ. මේවට හම්බෙන්නේ අවුරුද්දක වොරන්ටියක් විතරයි. හිතල බලන්න අවුරුද්දෙන් පස්සේ කැඩුනොත් හදා ගන්නේ කොහොමද කියන එක.

    මම දැනට අවුරුදු දෙකකට විතර කලින් ගත්ත Panasonic microwave එකක්. එක grill එකත් එක්ක ආපු inverter මොඩල් එකක්. ගත්තේ Softlogic වොරන්ටි එක්ක. දැනට එන ගොඩක් අලුත් එවල වගේ මේකෙත් ඉන්පුට් ඔක්කොම දෙන්න තියෙන්නේ printed carbon board එකකින් හරියට remote එකක වගේ. මේකේ start button එක එක පාරටම වැඩ කරන්නේ නැතිව ගියා. Softlogic දුන්නම කිව්වා එකේ පාර්ට්ස් දැන් නැහැ. import කරලා තමයි රෙපෙයාර් කරන්න වෙන්නේ කියල. එකේ කොස්ට් එක අලුතෙන්ම microwave එකක් ගන්න යන ගාන. කාලයක් යනකොට සේර්කිට් බෝර්ඩ් එකේ තියෙන carbon ක්ෂය wela යනවා එතකොට පාර්ට්ස් නැත්නම් සොරිම තමයි. ඇහුනු විදියට මේක අලුතෙන් එන එවල තියෙන ගොඩක් පොදු ප්‍රශ්නයක්ලු. අවුරුදු දෙකක් තුනක් පාවිච්චි කරද්දී ඕක වෙන එක සාමාන්‍යයයි ලු කියල තමයි මට කිව්වේ.

    ඊට පස්සේ මම හොයල අලුතෙන් එකක් ගත්ත. බ්‍රෑන්ඩ් එක innovex. electronic කොන්ට්‍රෝල් නැති, මැනුවල් එකක්. අනික දම්රෝ වොරන්ටිය පට්ට. Softlogic කියන්නේ ලංකාවේ චාටර්ම වොරන්ටි/after sales support දෙන කොම්පැනියක්.

    This is not to discourage - 2 cents for you to think before buying.

    Microwave oven ekak kedunoth eeka aapahu repair katana epa. Aluth ekak ganna. Reapair karana ewun bulak keliyoth microwaves oven eken leak wanna puluwan. eeka echchara honda deyak newe.
    Anith eka microwave ovens wala uparima aayu kalaya 7yrs, after that you better replace your old oven with a new one.
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    Singer ekak gaththa manual ekak 10000/-. Godak weda kali thibunata owa use wenne na. Convection microwave ekak gaththoth cake hadanna puluwan.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,536
    1,502
    113
    දක්ශින දේශය
    මම මයික්‍රෙව්වු හදන කෙනෙක් හැටියට කියන්නෙ..
    ඉන්වටර් ගන්න එපා.. හදන්න ගියාම ලොකු ගානක් යනවා..
    සිංගර් ගන්න... ඕන තරම් කැලි තියෙනවා..
    LG වගේ ඒව අවුලක් නැ... හැම එකේම තියෙන්නෙ එකම කැලි ටික..:yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    මම මයික්‍රෙව්ව් හදන කෙනෙක් හැටියට කියන්නෙ..

    Elama thama