Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

Asheen

Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    snipn.png

    Machanla me task eke adds penne na mata:(,anith yaluwontath ehemada?
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මචන් ඔයා ඔය දාල තියෙන ටාස්ක් එකේ යන්න කියන වෙබ් එකනම් මේ පහතින් පෙන වෙබ් එකයි. :dull::dull:

    මට පෙන්නේ ඔයා වරද්දගෙන වගේ.
    :growl:

    ඔකේ ඔයාට පේන ආටිකල් ටයිටල් එකේ උඩින් ඇඩ් එකක් එනවා. අවේ නැත්නම් මම කියපු වැඩේ කරන්න කලින්.
    468x60 ප්‍රමානෙ ඇඩ් එකක් එන්නේ...

    අනේ මන්ද මේ ත්‍රෙඩ් එකේ බැන්නත් එක්ක කියල දෙන්න එපා කියල ටාස්ක්. මොන කරන්නද මමත් අනිත් අයගෙන් උදව් ඉල්ලන් තියෙනවා.

    ඒ නිසා මෙහෙම දන්නා දෙයක් කියල දීම වැරද්දක් නම් සොරි !! මන් නිසා ලංකාව බැන් උනා එහෙම කියන්න එපා.
     
    Last edited:

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0

    උඹ තමා වරද්ද ගෙන තියෙන්නෙ! ඕක වෙන හොර හුත්*ක් ඕයි! ඕක නෙමේ කලින් එකා දාපු එක තමා හරි එක:lol::lol:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මචන් ඔයා ඔය දාල තියෙන ටාස්ක් එකේ යන්න කියන වෙබ් එකනම් මේ පහතින් පෙන වෙබ් එකයි. :dull::dull:

    මට පෙන්නේ ඔයා වරද්දගෙන වගේ.
    :growl:

    ඔකේ ඔයාට පේන ආටිකල් ටයිටල් එකේ උඩින් ඇඩ් එකක් එනවා. අවේ නැත්නම් මම කියපු වැඩේ කරන්න කලින්.
    468x60 ප්‍රමානෙ ඇඩ් එකක් එන්නේ...

    අනේ මන්ද මේ ත්‍රෙඩ් එකේ බැන්නත් එක්ක කියල දෙන්න එපා කියල ටාස්ක්. මොන කරන්නද මමත් අනිත් අයගෙන් උදව් ඉල්ලන් තියෙනවා.

    ඒ නිසා මෙහෙම දන්නා දෙයක් කියල දීම වැරද්දක් නම් සොරි !! මන් නිසා ලංකාව බැන් උනා එහෙම කියන්න එපා.

    :lol: meka nemei ban, u giya eka thamai hari eka
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    Mata denaganna ona moneybooker wala account eka hadanakota hadanna ona business account ekakda personal account ekakda kiyala???