Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

Thinking

Member
Oct 31, 2011
240
61
0
Macho thawa tikakalak iwasagena idapan,mamath ohoma hitiya,tikakalak yanawa mail eka enna adress eka hariyata gahuwa nm dawas 15wage enawa.

ehemada machan....eth ban mata thiyana prasne un mage withdraw eka approve kalanam mata pin eka dena box eka pennanna onane nada...ane manda ban..uba kivva wage tikak balamukoo.

Thanks machan rep.ekata......:cool:
 
aockandy

Member
Feb 11, 2012
24
1
0
මේක කෙරන්න නම් අනිවා 18 පිරෙන්න ඕනේ.තව බෑන්ක් account එකක් ඕනේ.ඇත්ත නමෙන්ම account හදාගන්න.ඕනේ අය ඉන්වනම් මේ ලින්ක් එක බලන්න.

goo.gl/ntF1U

virus spam මොකුත් නැ.බය නැතුව බලන්න.මම එහනම් ගියා.bye
 
Thinking

Member
Oct 31, 2011
240
61
0
මචන් මට කියන්න පුලුවන්ද මනිබුකස් එක හදන්න ඕනේ personal / business කියලා ? සමහර අය කියනවා නේ personal එකක් හදපුවම ලිමිට් එකක් තියෙනවලු සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම මචන් මම දැන් හදාගන්න ඕනේ මනිබුකස් එකක්. මනිබුකස් එකේ ඕන කාලයක් සල්ලි තියන්න පුලුවන්ද? අපිට සල්ලි ගන්නකොට මේ සයිට් දෙකෙන්ක්ම කීය කීය කපාගන්නවද?
------------------------------------------------------------------------
ඒ කියන්නේ මචන් අර රිෆ්‍රෙශ් කෙස් එක කරලා බබව හම්බෙයිද දන්නේ නැහැ .... නමුත් F5 එකෙන් කරත් අපි කරන්නේ ඕකමනේ.

oka matath prasnayak machooo.....
 
HackDushan

Member
Feb 12, 2012
53
3
0
ADSL Router eka internet light eka on of

ADSL Router eka internet light eka on of wenwa eka hari yanee hawasta eppa wenwa fix karnna danna kenk inwadana m help ekak dena
 
  • Feb 12, 2012
    70
    7
    8
    මේක කෙරන්න නම් අනිවා 18 පිරෙන්න ඕනේ.තව බෑන්ක් account එකක් ඕනේ.ඇත්ත නමෙන්ම account හදාගන්න.ඕනේ අය ඉන්වනම් මේ ලින්ක් එක බලන්න.goo.gl/virus spam මොකුත් නැ.බය නැතුව බලන්න.මම එහනම් ගියා.bye
    උඹේ මනීබුකර්ස් එකේ ස්ක්‍රීන් එකක් දාපන් බලන්න:P
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,970
    1,265
    113
    මගේ කාමරේ
    මචන් මට කියන්න පුලුවන්ද මනිබුකස් එක හදන්න ඕනේ personal / business කියලා ? සමහර අය කියනවා නේ personal එකක් හදපුවම ලිමිට් එකක් තියෙනවලු සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම මචන් මම දැන් හදාගන්න ඕනේ මනිබුකස් එකක්. මනිබුකස් එකේ ඕන කාලයක් සල්ලි තියන්න පුලුවන්ද? අපිට සල්ලි ගන්නකොට මේ සයිට් දෙකෙන්ක්ම කීය කීය කපාගන්නවද?
    ------------------------------------------------------------------------
    ඒ කියන්නේ මචන් අර රිෆ්‍රෙශ් කෙස් එක කරලා බබව හම්බෙයිද දන්නේ නැහැ .... නමුත් F5 එකෙන් කරත් අපි කරන්නේ ඕකමනේ.

    personal එකේ ලිමිට් එකක් නම් තියනවා. ඒත් business account එකක් හැදුවොත් අපිට සල්ලි moneybookers එකවුන්ට් එකට එනකොටත් ගානක් කැපෙනවා. අනික personal account එක address verify කරාම ලිමිට් එක වැඩි වෙනවා. මගේ outgoing transaction limit එක මාස 3ක් ඇතුලත $4620.00 USD . මගේ address verify කරලා විතරයි තියෙන්නේ. ඉතුරු verification ටිකත් කරානම් ලිමිට් එක තව $ 6600 කින් වැඩි වෙනවා.
    අපි මහලොකු ගානක transactions කරන්නේ නැ නේ. මං හිතන්නේ personal එකක් තිබුනම හොදටම ඇති. මාත් තාම දෙපාරකට එහා withdrawal කරලා නෑ. මෙක ගැන මිට වඩා දන්න කෙනෙක් ගෙන් අහලා බලන්න.

    refresh case එකට account එක ban විමේ සම්භාවිතාවය අඩුයි. මොකද auto refresh වෙන්න හුගක් අය එක එක software පාවිච්චි කරනව හොරාට.හැබැයි ගෙදර computer 1න් විතරක්ම ලොග් වෙන්නේ නැතුව internet cafe වගේ වෙන වෙන තැන් වලින් ලොග් උනොත් ban වෙන්න පුලුවන් කියලා අහලා තියනවා. ඒ වගේම සමහර internet providers ලා එකම ip එක cutomers ලා ගොඩකට එකම වෙලාවේ දිලා තිබුනොත් කරුමෙට බැන් වෙන්න පුලුවන්.

    ඔක use කරන නොකරන එක උබේ වැඩක්.
     
    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    මචන් මට කියන්න පුලුවන්ද මනිබුකස් එක හදන්න ඕනේ personal / business කියලා ? සමහර අය කියනවා නේ personal එකක් හදපුවම ලිමිට් එකක් තියෙනවලු සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම මචන් මම දැන් හදාගන්න ඕනේ මනිබුකස් එකක්. මනිබුකස් එකේ ඕන කාලයක් සල්ලි තියන්න පුලුවන්ද? අපිට සල්ලි ගන්නකොට මේ සයිට් දෙකෙන්ක්ම කීය කීය කපාගන්නවද?
    ------------------------------------------------------------------------
    ඒ කියන්නේ මචන් අර රිෆ්‍රෙශ් කෙස් එක කරලා බබව හම්බෙයිද දන්නේ නැහැ .... නමුත් F5 එකෙන් කරත් අපි කරන්නේ ඕකමනේ.

    microworkers එකෙන් 6.50% කපාගන්නවා මචන්.bank වලින් කැපෙන ගැන bank එකෙන් bank එකට වෙනස්.commercial bank එකෙන් Rs-250 ක් කැපෙනවා.peoples bank එකේ free ද කොහෙද
     
    • Like
    Reactions: nelik
  • Feb 12, 2012
    70
    7
    8
    microworkers එකෙන් 6.50% කපාගන්නවා මචන්.bank වලින් කැපෙන ගැන bank එකෙන් bank එකට වෙනස්.commercial bank එකෙන් Rs-250 ක් කැපෙනවා.peoples bank එකේ free ද කොහෙද
    පීපල්ස් බෑන්ක් එකේ ෆ්‍රී!:)
     
    • Like
    Reactions: nelik

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    microworkers එකෙන් 6.50% කපාගන්නවා මචන්.bank වලින් කැපෙන ගැන bank එකෙන් bank එකට වෙනස්.commercial bank එකෙන් Rs-250 ක් කැපෙනවා.peoples bank එකේ free ද කොහෙද
    සෙලාන් ඒකෙන 300ක් කැපෙනවා
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ehenam dan balan inna tama thiyenne...
    Thanks machooo...me gana kivvata....:)
    බලන් ඉන්නේ නැතුව දිගටම වැඩේ කරන් පලයන්:yes:,හම්බෙන ඒවා වෙලාවට පියුම් මාමා ගෙනත් දෙයි:rolleyes:.
     
    Dilan Online

    Banned
    Feb 5, 2012
    126
    16
    0
    Bump

    pixel.png
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    සිරිබිරිල්ලා;12077989 said:
    හැම වෙලාවෙම එකම කාළ පරතරක් තියලා රීෆ්‍රෙශ් වෙනවාද බන් F5 එබුවම?:lol:

    ahh mama hithuwe ban hama welema refresh wena nisa kiyalai... kala paratharayak gana neme :lol::lol::lol:

    mona unath me wage ekak use karanam good. bt mona karannada ... :(

    ------------------------------------------------------------------------

    :lol::lol::(:(
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    microworkers එකෙන් 6.50% කපාගන්නවා මචන්.bank වලින් කැපෙන ගැන bank එකෙන් bank එකට වෙනස්.commercial bank එකෙන් Rs-250 ක් කැපෙනවා.peoples bank එකේ free ද කොහෙද

    Machan api kiyak eka para Withdraw karath MW eken kapanne 6.50% da? :confused:
     
  • Feb 12, 2012
    70
    7
    8
    Machan api kiyak eka para Withdraw karath MW eken kapanne 6.50% da? :confused:
    මචන් ඕක 6.5%ක් ! උඹ 9ක් ගත්තත් 1000ක් ගත්තත් 6.5%ක් කැපෙනවා! මනී බුකර්ස් නම් $2.28යි යන්නෙ බැංකුවට සල්ලි දාන්න. ඒක නිසා $100ක් වගේ එතතු කරලා විත්ඩ්‍රෝ කරපන්!
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සිරිබිරිල්ලා;12076767 said:
    මේකෙන් තමා මගේ මයික්‍රෝවර්කස් එකවුන්ට් එකට බබා සෙට් උනේ! එක දිගටම රීෆ්‍රෙශ් වෙන කොට උන් හිතන්නෙ අපි බොට් එකක් යූස් කරනවා කියලා. මගේ එකවුන්ට් එක උන් ඩිලීට් කලා $41ක් එක්කම.

    එක එක ඒවා ඒන නෑ. ඕල් ජොබ්ස් කියන එක ක්ලික් කලාම රිරෛෂ් වෙනව