machan oya oke p4, p3 kiyala tyena ewwa karanna apatama kiyala domain eka tyenna ona neda!! ehema natuwa oya job ekakata kokkak daganna vdyak nadda!

machng dan withdrawal request eka karanna one mokenda? moneybookers da? eeken kaloth bank ekata gannna puluwan da?


Meka itin mulu dawasatama 20Mins witarane yanne 
ඉනටර්නෙට් එකෙන් සල්ලි හොයන්න කැමති අයට මේක ගොඩක් වැදගත් වේවි. මම පහුගිය මාසය පුරාවටම මේ සයිට් එකේ වැඩ කලා.. මම ඊයේ රෑ මේ සයිට් එකෙන් $51 ක පේමන්ට් එකක් ලැබුනා. ඉතින් මම දැන් මේක කරන හැටි ඔයාලට විස්තර කරන්න යන්නෙ!
මේ සදහා ඔයාලට මුලින්ම අඩවියෙ
Code:[COLOR=Black] http://www.microworkers.com[/COLOR]
ලියාපදිංචි වෙන්න ඕන. ඊට අමතරව යාහූ එකවුන්ට් එකක් සහ ජී-මේල් එකවුන්ට් එකක් අවශ්‍ය වෙනවා.
කරන හැම ජොබ් එකටම ඔයාලට නියමිත අගයක් ලැබෙනවා, මේවා කරන්න යන්නෙ විනාඩි 5කටත් වඩා අඩු කාළයක්. කරන්න බැරි එවා බාර ගන්න එපා. එහෙම කළොත් එයාලත් ලංකාව බෑන් කරාවි.
![]()
ඔයාලා $9ක් එකතු කර ගත්තු ගමන් එයාලා ඔයාට පින් එක තැපෑලෙන් එවනවා.. දවස් 4න් ඒක ගෙදරටම එනවා.
ඔයාලට හරහා PayPal/Moneybookers සල්ලි ලබා ගන්න පුලුවන්. Moneybooker එකෙන් සල්ලි කෙලින්ම බැංකුවට දා ගන්නත් පුළුවන්!
=============================================================
=============================================================
ඔයාලා ගේ රිෆරල් ලින්ක් එක හරහා කවුරු හරි කෙනෙක් රෙජිස්ටර් උනොත් ඔයාට $1 ලැබෙනවා. ඒක නිසා පුළුවන් තරම් රිෆරල්ස්ලා ගන්න ට්‍රයි කරන්න.
![]()
දන්න දෙයක් කියල දුන්නත් වැරදිද බන්? අනික මම මෙතන මගේ රිෆරල් ලින්ක් එකෙ දැම්මෙත් නැහැ නෙ

mageth ada awa machng danne ekek kiyanawada money bookers eken bank ekata money send karanne kohomada kiyala?