Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Go to http://twitter.com/BSG_Fan
    2. Click the link in the most recent tweet
    3. Click through from Digg to the source story before Digging it
    4. Copy the last sentence of the story
    5. Click back and Digg the story



    me wage task karanne kohomada?story 1 sentence eke ewa ne :oo::oo:

    oka karanna digg account 1k tiyenna ona,
    twiter page ake digg ekata thiyena link 1 click karanna eta passe digg page eka dugg button 1 click karanna

    submit proff ekata digg page 1 short story 1 last sentence 1 denna
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    machanlaa, kochchara ahuwat wisandenne nati question 1k tiyenawa. bank account eke name ekai moneybookers eke name ekai match wena eka gana ayet prashnayak.
    mama moneybookerswalin ahala baluwa names match wenna oneda kiyala. menna moneybookers eken awa reply 1
    "Following up on your inquiry, we would like to inform you that in order to successfully instruct bank wire transactions to and from your Moneybookers profile, it is mandatory that the names registered with your bank and the ones submitted in your Moneybookers account match completely."

    bank eke mage nama tiyenne A.K.S. Perera
    moneybookers eke tiyenne Supun Perera

    mehema tibbama awlak nadda?
    නම් දෙක වෙනස් නම් අවුල දානවා නේද මචන්? ? ? මන් ඕක කීප තෑනක දෑම්මනේ බන්.උබට මනිබූකර් නම වෙනස් කරන්නනේ තිබුනේ බෑංකුවේ නමට සමාන වෙන්න.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචන්ලා මට දෑන් වෙනදා වගෙ කරන්න වෑඩ එන්නේ නෑනේ.
    වෙනදා කරන්න පුලුවන් ජොබ් 3ක් වත් අඩුම ගානෙ දවසට එනවා.
    ඔක්කොම ජොබ් කොයි වෙලෙත් 30-35 අතරෙ වගේ පෙන්නනවා.
    එත් මන් ජොබ් 100 කම්ප්ලිට් කරපු දවසෙ වගෙ ඉඳලා ඕල් ජොබ්
    පෙන්නන්නේ 18-20 අතර වගෙ. දවස් 2ක 3කට වගෙ තමයි කරන්න
    පුලුවන් ජොබක් හම්බෙන්නේ.
    මගේ සක්සස් රේට් 1ත් 98% ක් තියෙනවා.

    ඇයි මෙහෙම වෙලා තියෙන්නේ?:confused::confused::confused:
     

    Tharaka Bilesh

    Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    මචන්ලා මට දෑන් වෙනදා වගෙ කරන්න වෑඩ එන්නේ නෑනේ.
    වෙනදා කරන්න පුලුවන් ජොබ් 3ක් වත් අඩුම ගානෙ දවසට එනවා.
    ඔක්කොම ජොබ් කොයි වෙලෙත් 30-35 අතරෙ වගේ පෙන්නනවා.
    එත් මන් ජොබ් 100 කම්ප්ලිට් කරපු දවසෙ වගෙ ඉඳලා ඕල් ජොබ්
    පෙන්නන්නේ 18-20 අතර වගෙ. දවස් 2ක 3කට වගෙ තමයි කරන්න
    පුලුවන් ජොබක් හම්බෙන්නේ.
    මගේ සක්සස් රේට් 1ත් 98% ක් තියෙනවා.

    ඇයි මෙහෙම වෙලා තියෙන්නේ?:confused::confused::confused:
    matanam hamadama enne 18k 20k tama karanna puluwan ewath 5k witara set wenawa dawasatama
    ube awlak nemei machan oya
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    dan godak kattiya meka karanawa ne... ekai oya job adu mama hithanne... masekata dekakata withara kalin baladdi podda denai lankawe hitiye....:)

    මේක එළකිරි එකේ පැහැදිලිව දාපු එකාට පින්සිද්ද වෙන්න නෙ?:rofl:
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මම නිකම් ඉන්න වෙලාවට මේක කරනවා බන්.

    Forum post jobs
    Youtube jobs
    Yahoo answers jobs
    Facebook jobs....................

    වගේ ගොඩක් ඒවා කරනවා.. උඹලා ලේසි ඒවා හොයන් නැතුව කලා නම් ගොඩ තමා
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    හෙළයා;10591093 said:
    මේක එළකිරි එකේ පැහැදිලිව දාපු එකාට පින්සිද්ද වෙන්න නෙ?:rofl:

    ow quickmoney ta pinsidda wenna thama mamath mekata set une...:)