kohomada ban
forum, blog, pr wage jobs karanne..
godak thiyenne ewa
danna kenek kiyala denawada?
ෆෝරම් ජොබ්ස් වලට උබ උන් කියන ෆෝරම් එකේ රෙජිස්ටර් වෙලා උන් කියන පෝස්ට් එක දාපන්
kohomada ban
forum, blog, pr wage jobs karanne..
godak thiyenne ewa
danna kenek kiyala denawada?
හෙළයා;10591241 said:ෆෝරම් ජොබ්ස් වලට උබ උන් කියන ෆෝරම් එකේ රෙජිස්ටර් වෙලා උන් කියන පෝස්ට් එක දාපන්
තැන්ක් යූ බං.. අනිත් ඒවා කරන්නේ කොහොමද මචෝ..
මචං සමහර ඒවයේ උන් කියනවා forum එකක් හොයාගන්න කියලා
එතකොට කොහොමද? ටිකක් පැහැදිලි කරපන්
හෙළයා;10591326 said:එතකොට ගූගල් එකේ ෆොරම්ස් කියලා බලපන්
ex :- If they wann post links about emoney, go google and serach "emoney forum" then register on site and post
නම් දෙක වෙනස් නම් අවුල දානවා නේද මචන්? ? ? මන් ඕක කීප තෑනක දෑම්මනේ බන්.උබට මනිබූකර් නම වෙනස් කරන්නනේ තිබුනේ බෑංකුවේ නමට සමාන වෙන්න.
Mata peanney bank charges vidiyata rs:500k vithara aran thiyanava. Eaka hariyata dena ganna puluvan, ubata sathiyakin vithara bank eken letter 1k evai.machng ada mage account ekata salli awa eeth 16$ damme awe 1200 bank eka sampath bank ubalageth ohomada??
හෙළයා;10591107 said:මම නිකම් ඉන්න වෙලාවට මේක කරනවා බන්.
Forum post jobs
Youtube jobs
Yahoo answers jobs
Facebook jobs....................
වගේ ගොඩක් ඒවා කරනවා.. උඹලා ලේසි ඒවා හොයන් නැතුව කලා නම් ගොඩ තමා






machng ada mage account ekata salli awa eeth 16$ damme awe 1200 bank eka sampath bank ubalageth ohomada??