Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

jmdchamal

Member
Jun 20, 2011
319
25
0
Gampaha
Google gihilla "DTIC MONEY" kiyala Type karala ena palaweni result ekata gihilla balanna eke thiyanawa register wenaheti thiyanawa
 
Last edited:

Tharaka24

Member
Feb 1, 2009
2,023
69
0
හිම කුමාරි;10754374 said:
mata PIN awa meken .eth paypal walata money awe ne. account 1ke PAID kiyala thiyenne. eth paypal 1kata ewith ne. mama complains 3,4k math demma. msg yewwa. email kala. eth reply aweth ne mage moneyth ne :(

pin eka enter karala davas keeyada den??
 
yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    balpan ban mage ekatama awa ne dawas 25 witra wanwa

    ලන්කාවේ මේ දවස් වල තැපැල් කචල් 1ක් නේද? ? ?මාත් 2011.07.09 දැම්මේ රික්වෙස්ට් 1ක. තාම නැ
     
    Jul 29, 2011
    191
    26
    0
    හිම කුමාරි;10754374 said:
    mata PIN awa meken .eth paypal walata money awe ne. account 1ke PAID kiyala thiyenne. eth paypal 1kata ewith ne. mama complains 3,4k math demma. msg yewwa. email kala. eth reply aweth ne mage moneyth ne :(

    පේ-පල් එකේ රට මොකක්ද? මැලේසියාව දාලා එකවුන්ට් එකක් හදා ගන්න
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචන්ලා, පින් 1ක පරක්කු උන් මැරිච්ච හූනෙකුට වත් බයවෙන්න එපා.:lol::lol:

    මම රික්වෙස්ට් 1ක දැම්මේ 2011.07.08. උන් කියපු විදියටම 2011.07.09 පින් 1ක මේල් කොරලා. :yes::yes:
    මෙහේ තැපැල් කේස් 1ක නිසයි පරක්කු වෙන්න ඇත්තේ.
    උඩ පෝස්ට් 1ක දාලා විනාඩි 1ක් ගියේ නෑ ලියුම් මාමා අතටම ගෙනත් දුන්නා ඒක.
    :love:

    මේ තියෙන්නේ බඩු
    28ujozm.jpg
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo
    machanla mage account eka withdrow kara ada mail ekak awa mama pin eka enter kara maga ati Cancel & Refund on mama withdraw kara 9.00$ dan eka replace ona dan mama apho 10$ withdrow wkak damma mata apo pin number eka enter karoth eka paypal ekata shre waida
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo
    මච්න්ලා මගෙ microworkers එකෙ 10$ තියෙනවා එක withdrow මම කරලා තිබුනෙ ඉයෙ තමයි මෙල් එක අවෙ මම පින් කොඩ් එක ගහලා submitted කරා එත් තාමPaypal එකට සල්ලි Share වෙලා නැනෙ microworkers එකෙන් PENDING කියලා වැටෙනවා
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome

    machang wait karapang microworkers wala salli out wenne Thursday wala
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    ithin machang paypal ekata me dawas wala microworks walin danna baha awlak wela. umba ganna ebay item ekata moneybookers walin gewanna puluwanang ekata da ganing. nathang awla hari yanakan enna wei bang.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo
    ithin machang paypal ekata me dawas wala microworks walin danna baha awlak wela. umba ganna ebay item ekata moneybookers walin gewanna puluwanang ekata da ganing. nathang awla hari yanakan enna wei bang.

    machan moneybookers ekan ebay item gann ba ne paypal eka witari