Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

waparc

Well-known member
  • Jan 12, 2008
    1,971
    1,265
    113
    මගේ කාමරේ
    thawa yahoo answers+ link jobs karanne kohomada kiyalath kiyannako

    මෙකට yahoo answers level 2 හො ඊට වැඩි account එකක් තියෙන්න ඔනේ.

    yahoo answers level 2 account එකක් හදාගන්න වෙනවා. කැමතිනම් විකුනන කෙනෙක්ගෙන් සල්ලි දිලා ගන්නත් පුලුවන්.

    හදාගන්නවා නම් මුලින් yahoo mail එකක් හදාගෙන හරි තියන yahoo mail account එකකින් හරි yahoo answers වලට signup වෙන්න ඔනේ.

    http://answers.yahoo.com/

    signup උනාට පස්සෙ points 100 නිකන් හම්බවෙනවා. ඒත් account එක level 1. level 2 වෙන්න point 250+ තියෙන්න ඔනේ. ඉතින් අපි points එකතු කරගන්න ඔනේ.

    yahoo answers කියන්නේ online help community එකක්.( elakiri.com help වගේ). අපිට කැමති ප්‍රශ්නයක් අහන්න පුලුවන්. අනිත් අයගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුලුවන්. අනිත් අය දිපු උත්තර වලට vote කරන්න පුලුවන්. මෙවට තමා points හම්බවෙන්නේ.

    ප්‍රස්නයක් ඇසිම = -5 ( තියන points 5 ක් අඩු වෙනවා)
    ප්‍රස්නෙකට උත්තර දිම = +2
    ප්‍රස්නෙකට vote කිරිම = +1
    අපි දිපු උත්තරයක් "best answer" වශයෙන් තොරාගැනිම = +10
    අපි දිපු උත්තරයක් මැකීම = -2
    අපි දිපු උත්තරයක් "best answer" වශයෙන් තොරාගැනිම හා එයට "thumbs up" ලැබිම = +1 per "thumbs-up" (උපරිම 50)

    ඔකයි පොයින්ට් සිස්ටම් එක. මෙකට තව එකතු වෙන්න තියනවා ඒ ටික මෙතනින් බලාගන්න.
    http://answers.yahoo.com/info/scoring_system

    level 1 account එකකට දවසකට උපරිම,

    ප්‍රස්න ඇසිම = 5
    උත්තර දිම = 20
    vote දැමිම = 25 පුලුවන්.

    ඉතින් level 2 වෙන්න තව point 150ක් ඔනේනේ. දවසට උත්තර 20ක් හා vote 10ක් බැගින් දවස් තුනක් කරාම එකවුන්ට් එක level 2 වෙනවා

    ---------------------------------------------------------------------------------------

    එකවුන්ට් එක level 2 උනාට පස්සේ පුලුවන් job කරන්න. අපිට තියෙන්නේ employer දෙන keyword එක දාලා ඊට අදාලව තියන ප්‍රස්නයකට උත්තර දිලා. "resource box" එකේ employer දෙන ලින්ක් එක දාන්න.

    මතක තියාගන්න ඔනේ දේ තමා අපි දෙන උත්තරේ හරහා employer ගේ link එක promote කරන්න ඔනෙ නෑ. natural උත්තරයක් දිලා "resource box" එකේ employer දෙන ලින්ක් එක දැමිම පමනයි. ලින්ක් එක sales rep කෙනෙක් වගේ promote කරන විදියේ උත්තරයක් දුන්නොත් yahoo community එකෙන් අපි දිපු උත්තරය "spam" කියලා මකනව. employer අපිට ගෙවන්නෙත් නෑ. අපි දිපු උත්තර ගොඩක් "spam" ගනයට වැටුනට පස්සේ අපේ එකවුන්ට එක බෑන් වෙනවා. එතකොට අයි මුල ඉදන් පටන්ගන්න වෙනවා.

    මෙවා කියලා දුන්න වගේ නෙවි, job හිගයි කියලා "Hire Group" වල දෙන $ 0.05 yahoo answers job කරලා අහු වෙනවා එහෙම නෙවි. :angry:

    yahoo answers වල උත්තර දාන්නේ English වලින් හරිද :P
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    Ela thanks a lot macho...!!

    habai ara wagey Hire Group wala dena satha 5 job karoth mokada wenne?? danne nathi hindai ahanne....
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0

    meka nam hugak wadagath machan.....thanks....:):)
    man me gana mukuth danne nathuwa hitiye...:confused:
    meka karannat kadda onane..eka hinda meka karana adahasa ath hariya..:(
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    machanla...man tama microworkers salli aran ne..adu tarame moneybookers account ekak hadalath ne...mata dana ganna one, api moneybookers walin withdraw karana hama sarema un eken ganak kapa gannawada kiala..(lankawe banks wage)
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,971
    1,265
    113
    මගේ කාමරේ
    Ela thanks a lot macho...!!

    habai ara wagey Hire Group wala dena satha 5 job karoth mokada wenne?? danne nathi hindai ahanne....

    පාඩුව අපිට. yahoo answers job එකකට අවම $ 0.20ක් ගෙවනවා. Asian countries වලට සීමා කරපු yahoo answers job එකකටත් $ 0.16 හම්බවෙනවා. මේ ගනන් basic job ව්ලට microworkers එකෙන් අවම මිල ගනන් විදියට දලා තියන නිසා තමා එහෙම වෙන්නේ.(microworkers එකේ "my campaigns" ගිහින් බලන්න.) ඒත් hire group වල ජොබ් categorize කරලා ඒ අනුව ගාන වෙනස් වෙන්නේ නැ. ඔන බරපතල job එකක් උනත් අවම $ 0.05. employers ලා මේකෙන් අවස්තාවදි විදියට ජොබ් අඩු ඉරිදා, සදුදා වගේ දවස් වලට ඔය $ 0.05 campaign පටන්ගන්නවා. ඉතින් සමහර කට්ටිය පාඩු පිට උනත් ජොබ් කරනවා.employer ට මාර ලාබයි.

    $ 0.05 බරපතල ජොබ්ස් කරාම නිතරම ඒ වගේ පාඩු ජොබ් තමා එන්නේ. $ 0.05 සමහර එවා කමක් නෑ. (facebook likes, google+ ). අනික $ 0.05 කරන වෙලාව අතරතුර හොද basic job 2k 3k මිස් වෙන්නත් පුලුවන්. කල්පනා කරලා බලන්න සමහර $ 0.05 ජොබ් කරන්න යන කාලය, internet & current bill එක්ක බැලුවම ඉන්ටෙර්නෙට් බිල වත් කවර් වෙන්නේ නෑ.

    පාඩුව අපිටමයි. එවා නොකර ඉන්න එක තමා ලාබ.
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    Thanks for the info macho,මගේ letter එකත අවා,දැන් වැඩේ කරගෙන යනව.මේ උබ ජොබ්ස් තියෙනේ වෙලාවල් හෙම දන්නේ නැද්ද බන්.මේ දවස් වල මෙලෝ දෙයක් කරන්න නැ නේ.google +,Stumbleupon මුකුත්ම් නැ.:(
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    පාඩුව අපිට. yahoo answers job එකකට අවම $ 0.20ක් ගෙවනවා. Asian countries වලට සීමා කරපු yahoo answers job එකකටත් $ 0.16 හම්බවෙනවා. මේ ගනන් basic job ව්ලට microworkers එකෙන් අවම මිල ගනන් විදියට දලා තියන නිසා තමා එහෙම වෙන්නේ.(microworkers එකේ "my campaigns" ගිහින් බලන්න.) ඒත් hire group වල ජොබ් categorize කරලා ඒ අනුව ගාන වෙනස් වෙන්නේ නැ. ඔන බරපතල job එකක් උනත් අවම $ 0.05. employers ලා මේකෙන් අවස්තාවදි විදියට ජොබ් අඩු ඉරිදා, සදුදා වගේ දවස් වලට ඔය $ 0.05 campaign පටන්ගන්නවා. ඉතින් සමහර කට්ටිය පාඩු පිට උනත් ජොබ් කරනවා.employer ට මාර ලාබයි.

    $ 0.05 බරපතල ජොබ්ස් කරාම නිතරම ඒ වගේ පාඩු ජොබ් තමා එන්නේ. $ 0.05 සමහර එවා කමක් නෑ. (facebook likes, google+ ). අනික $ 0.05 කරන වෙලාව අතරතුර හොද basic job 2k 3k මිස් වෙන්නත් පුලුවන්. කල්පනා කරලා බලන්න සමහර $ 0.05 ජොබ් කරන්න යන කාලය, internet & current bill එක්ක බැලුවම ඉන්ටෙර්නෙට් බිල වත් කවර් වෙන්නේ නෑ.

    පාඩුව අපිටමයි. එවා නොකර ඉන්න එක තමා ලාබ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: