FB එකේ ඉන්නවනෙ Middle East ඉන්න ගෑනු, ගොඩක් උන් බැඳලා, දරුවන්ගෙ ෆොටෝ දාලා තියනවා
උන්ගෙ friends list එකේ ඉන්නෙ ගොඩක්ම කොල්ලො (හැමෝම මෙහෙම නෙවෙයි 10 දෙනෙක් ගත්තොත් 2ක් වගේ ඉන්නවා)
හැමදාම උදේට දානවා රතු රෝස මලක් හරි heart එකක් හරි තියන Good Morning post එකක්
ඊට පස්සෙ දවල් වෙලා දානවා විරහ post එකක්, එහෙම නැත්නම් සැබෑ ආදරේ හොයන post එකක්

එක එක ජාතියේ selfie ගහලා කොහොමත් දවසකට 2-3ක් දානවමයි photos
, කොල්ලො ටික like කරනවා comment කරනවා හෝ ගාලා
ඊට පස්සෙ ටික දවසකින් post එකක් දානවා මට messages එවන්න එපා, messenger calls ගන්න එපා කියල post එකක්
තව ටික දවසකින් post එකක් දානවා "මට ඉන්නවා රටක් වටින මහත්තයෙක්, මම එයාට මුලු ලෝකෙටම වඩා ආදරෙයි" කියලා
ඒකට මේකිගෙ FB boy friendsල එක එක ඒවා කිව්වම profile එක disable කරල දානවා
ටික දවසකට පස්සෙ new profile එකක් හදනවා ආපහු අර පරණ කොල්ලො ටික එකින් එක add කරනවා
මුන්ගෙ හැස්සිරීම හිතා ගන්න බෑ, පට්ට joke එකක්
මගෙත් ඉන්නව එහෙම දෙන්නෙක්, උඹලගෙත් ඉන්නවද
උන්ගෙ friends list එකේ ඉන්නෙ ගොඩක්ම කොල්ලො (හැමෝම මෙහෙම නෙවෙයි 10 දෙනෙක් ගත්තොත් 2ක් වගේ ඉන්නවා)
හැමදාම උදේට දානවා රතු රෝස මලක් හරි heart එකක් හරි තියන Good Morning post එකක්
ඊට පස්සෙ දවල් වෙලා දානවා විරහ post එකක්, එහෙම නැත්නම් සැබෑ ආදරේ හොයන post එකක්

එක එක ජාතියේ selfie ගහලා කොහොමත් දවසකට 2-3ක් දානවමයි photos
, කොල්ලො ටික like කරනවා comment කරනවා හෝ ගාලාඊට පස්සෙ ටික දවසකින් post එකක් දානවා මට messages එවන්න එපා, messenger calls ගන්න එපා කියල post එකක්