මචන් මට දැනගන්න දේවල් ටිකක් තියෙනව.
උදාහරණයක් විදියට මැදපෙරදිග (Saudu Arabia ) ගමු.
එහෙ ජොබකට ගියොත්,
1. සැලරි වැටෙන්නෙ ඒ රටේ එකවුන්ට් එකකටද?
2. එතකොට එහෙ රටේ එකවුන්ට් එකෙන් ලංකාවට සල්ලි එවන්න මාසෙකට වතාවක් බැංකු ගානෙ රිංගන්න ඕනද ඒ රටේ?
3. එහෙදි ඒ රටේ බැංකු වල online banking services walata access තියෙනවද අපිට ?
4. ලංකාවෙ බැංකු එකවුන්ට් වල Online Banking services පාවිච්චි කරන්න බැරිද අපිට middle east වලදි?
5. MIddle east යනව නම් ලංකාවෙන් හදාගෙන යන්න ඕන / තියෙන්න ඕන මොන බැංකුවෙ එකවුන්ට් එකක් ද? මොන බැංකුවද හොඳ රට යනව නම් එකවුන්ට් එකක් හදල තියාගෙන සල්ලි එවන්න එහෙම
6. Middle east use කරන්න ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවනම් හොඳ මොන බැංකුවෙන් ගන්න එකද?