Midea වලට පාර්ට්ස් එහෙම ලොකු අවුලක් නැහැ , ආෆ්ටර් මාකට් සර්විස් කරන එවුන් උනත් මොඩ්ල් එක ගැන ෆමිලියර් . පාර්ට්ස් commonly available & reliable . ඕවගේ කේස් වෙන්නේ බන් , හුගක් එක එක කෑලි බෑලි පිච්චුනම . හුගක් එව්වට තියෙනවා බයිපාස් කරලා හදන්න කෑලි .
sharp ගැන නොදනී . browns කරන නිසා සමහර විට සර්විස් එහෙම හොද ඇති, එක්ස්ප්රියන්ස් නැත .