MIDI FILES AND XP TONES

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එළකිරියේ යාලුවන්ගෙන් උදව්වක් ඉල්ලන්නයි ත්‍රෙඩ් එක ඇරියේ . අපේ යාලුවෝ ගාව තියෙන මිඩි ට්‍රැක්ස් අලුත් ටෝන්ස් පුලුවන්නම් අප්ලෝඩ් කරමුද. මා ගාවත්
    ටිකක් තියනවා . එත් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියල දන්නේ නැහැ. ඕන අය ඉන්නවනම් මට pm එකක් danna email එකත් එක්ක. මම ඔයාලට email කරන්නම්.
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    guys..mata podi song ekak hoya ganna help ekak denna ko.... meka Y FM eka man keepa sarayakma ahuwa...ethe eke title eka pahadili naha..ane song eka dannawanam link eka hari song title eka hari denna pls... menna meka thama mata e song eke ahenne " apanaara paya bura......mage sith gath thige kopul..." onna oya wage ekak..plllllssssssssssssssss help