Midjourney AI එකෙන් දස මහා යෝධයොන්ව ඇඳපු හැටි!! 😍

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    අඩෝ පට්ට නේ!! :D I'm a die-hard fan of AI Artworks rn!! 😍
    Credit - Thilina Sandaruwan

    නන්දිමිත්‍ර
    FB_IMG_1670920658981.jpg


    සුරනිමල
    FB_IMG_1670920663478.jpg


    ඛඤ්ජදේව
    FB_IMG_1670920665712.jpg


    ගෝඨයිම්බර
    FB_IMG_1670920669623.jpg


    ඵුස්සදේව
    FB_IMG_1670920672015.jpg



    ලභියවසභ
    FB_IMG_1670920676145.jpg


    මහාසෝණ
    FB_IMG_1670920678503.jpg


    මහාභරණ
    FB_IMG_1670920682920.jpg


    ථෙරපුත්තාභය
    FB_IMG_1670920685281.jpg


    වේළුසුමන
    FB_IMG_1670920687703.jpg

    ------ Post added on Dec 13, 2022 at 2:22 PM
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සුරනිමලගෙ සිංහල බෞද්ධ ලුක් එක තියනවා.
    අනිත් උන් නම් ඉන්දියන් වගේ

    ගෝඨයිම්බරya nikan ara lord of the rings eke dwarf ekaa wage..

    Kota ekek inne porawak wage thiyagena :lol:

    Thawa samahara un black panther eke tribal leader wage :lol:
     
    • Haha
    Reactions: Bart_Allen

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    ලභියවසභ kiyanne 10 mahaa yodayonge handsome ma eka
    Hati balapanko muge
    Mun nikan Black American un wagene yako 😂
    තිලිණට කට්ටිය Comments වලින් ඔය යෝධයොන්ගෙ Images වල තියෙන Mistakes ටික කියලා තියෙනවා. පොර ඒ අනුව Update කරයි පින්තූර ටික. But learn to admire others' work machan. Show them their mistakes in a polite manner. Don't be this much ruder when commenting on someone's creative work.