Midnight in the Switchgrass - (Bruce Willis - Megan Fox)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,803
    98,948
    113
    ගුටි ඇනගන්න එව්ව නැද්ද?
    නෑ අරූ වාහනේ එලවනව කෝපි බොනව පිස්තෝලයක් දික් කරගෙන දොරක් කඩනව වගේ මතකයි. අනික් නලුවත් අපිට ඕනිවට වගේ රගපානව
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    නෑ අරූ වාහනේ එලවනව කෝපි බොනව පිස්තෝලයක් දික් කරගෙන දොරක් කඩනව වගේ මතකයි. අනික් නලුවත් අපිට ඕනිවට වගේ රගපානව

    (y) බෲස් විලිස් ගෙ ලඟදි ආපු හුඟක් එව්ව චාටර් :(