ඇයි බන් හැම රවුටර් එකක්ම අන්ලොක් කරන්න හදන්නෙ ?? ට්‍රෙන්ඩ් එකටද ??
උඹට ඕනෙ සිම් දාල යූස් කරන්න ඕනෙ නම් කඩෙන් අන්ලොක් රවුටර් එකක් ගනින්.
පෝන් කම්පැනි උන්ගෙ පැකේජ් එක්ක ලොකු ගානක් වෙන රවුටර් අඩුවට දෙන්නෙ උන්ගෙ පැකේජ් එක්ක යූස් කරන්න.
ලංකාවෙ උන් ඒව අරගෙන අන්ලොක් කරල වෙනසිම් දාගෙන යූස් කරනව අරුන්ට පොල්ල තියල.
ඕක නිසා තමයි දැන් හුවාවෙයි හොඳ රවුටර් නැතුව අඩුවට තියන කුනු ගොඩවල් ගෙන්වන්නෙ ලංකාවට කොම්පැනිවල උන්.