Questions Router Unlock වැඩ්ඩො එන්න

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Huawei B310s-925 LANKABELL router එකක් තියෙනවා. මේක Unlock කරන එක සාර්ථකද?

    925 Unlock කළත්, Broadband SIM විතරයි පාවිච්චි කරන්න පුලුවන් කියලා තියෙනවා දැක්කා. ඒකත් අවුලක් නැහැ. Rs. 555/= Dialog 20GB Anytime data package එක Active කරගත්ත නම් ඇති.
     
    • Like
    Reactions: kinkon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    Huawei B310s-925 LANKABELL router එකක් තියෙනවා. මේක Unlock කරන එක සාර්ථකද?

    925 Unlock කළත්, Broadband SIM විතරයි පාවිච්චි කරන්න පුලුවන් කියලා තියෙනවා දැක්කා. ඒකත් අවුලක් නැහැ. Rs. 555/= Dialog 20GB Anytime data package එක Active කරගත්ත නම් ඇති.
    Rs. 555/= Dialog 20GB Anytime data package eka dan na, eka nawathwala machan
     
    • Sad
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    • Like
    Reactions: kinkon