migaramkට_කලවැද්දෙක් වූ හෙළයේ අභීත රණවිරුවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අභීත රණවිරුවා වටා කියක් ඉන්නවද කියල පේනව සුද්දගෙ පෙත්සමින් :lol::lol::lol:
    කෝ ලෝකේ වටෙන්ම එකතු කරත් තාම අඩුම ගානේ 25000 වත් නැ :lol::lol: විලි ලැජ්ජයි, ඒකෙන්ම පේනව ලස්සනට කියක් යුතුකමි ඉටුකරලද කියල :lol:
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අභීත රණවිරුවා වටා කියක් ඉන්නවද කියල පේනව සුද්දගෙ පෙත්සමින් :lol::lol::lol:
    කෝ ලොකේ වටෙන්ම එකතු කරත් තාම අඩුම ගානේ 25000 වත් නැ :lol::lol: විලි ලැජ්ජයි, ඒකෙන්ම පේනව ලස්සනට කියක් යුතුකමි ඉටකරලද කියල :lol:

    :yes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අභීත රණවිරුවා වටා කියක් ඉන්නවද කියල පේනව සුද්දගෙ පෙත්සමින් :lol::lol::lol:
    කෝ ලෝකේ වටෙන්ම එකතු කරත් තාම අඩුම ගානේ 25000 වත් නැ :lol::lol: විලි ලැජ්ජයි, ඒකෙන්ම පේනව ලස්සනට කියක් යුතුකමි ඉටුකරලද කියල :lol:
    එහෙම කියන්න එපා බන්
    මිනිඔහා තනියම හරි ඔහොම බය නැතුව කතා
    කරන එක හරි ලොකු දෙයක් නේ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    එහෙම කියන්න එපා බන්
    මිනිඔහා තනියම හරි ඔහොම බය නැතුව කතා
    කරන එක හරි ලොකු දෙයක් නේ

    ඔව් ඒක ඇත්ත.. ඒත් මේ එලකිරි එකේ පම්පෝරි ගහන එවුන් බලපන්කො.. කියන්නෙනම් රට පෙරලන්න.. ඒත් ලන්කාවෙන් තාම 25000ක් නැහැ පෙත්සමට..:rofl::rofl::rofl: අන්න සල්ලි ගෙවල ෆේස්බුක් එකෙත් පෙත්සමට හිඟා කනව:rolleyes:. කෝ බොල එස් එෆ් පාක්ශිකයො :P:P:P