migaramk is Single....!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ටොපික් එක දැක්කම ඔගොල්ලො බලනව ඇති මොකද්ද කියල මේ
    හිහි
    මිගාර තාම තනිකඩයිලු

    මිගාර කිව්වම ඉතින් එලකිරි එකේ දන්නෙ නැති කෙනෙක් ඉන්නවද
    නෑ නෑ ඉතින්



    මේයා ගැන හරි අපූරු නිවුස් එකක් අවා
    මොකද්ද දනවද


    1102204_question_mark_2.jpg


    මෙයා අපේ දිස්ත්‍රික්කයේ ඒ කියන්නෙ ගම්පහ දිස්ත්‍රික්කයේ කොමල ලදක් සමග ගිය කාලේ හාදකමක් පැවැත්තුවලු.ඉතින් මේ ආදර සම්බන්දය ඔහොම නිකන් ඇල්ල වගේ ගලාගෙන ගිහින් තියෙනවා.අපේ මිගාට ඉතින් හලි හැපිලු හරිය.

    මේහම ටික කාලයක් යනකොට ඉතින් අර ලමිස්සිට මිගාර අයියව නැතුවම බැහැලු.මාර ලවු එකක් තමයි හා.දෙන්නම දෙන්නටම බොක්කෙන්ම ලවුලු නරකද ඉතින්
    ඔහොම යනකොට ඉතින් දෙන්නව මාට්ටු උනා පොඩ්ඩ පොඩ්ඩ ගෙදරට


    752473-tn_BIM0267.gif


    මුදලාලි මහත්තයා ඒ කිව්වෙ මිගාගේ තාත්ත මේ දැරිවි ගැන එයාගේ ලියන මහත්තය දාල ෆුල් චෙකප් එකක් දුන්නලු.ඉතින් ලියන මහත්තයත් ගම්පහ පැත්තෙ ඇවිදලා අර ළමයගෙ පැටිකිරියම හොයාගෙන ආවලු.
    ටිකක් දුප්පත් ළමයෙක් දුප්පත්ම කිව්වට දුප්පත්ම නෑ ඉතින් ලාවට වගේ දුප්පත්.ඒ උනාට මුදලාලි මහත්තය හෙවුවෙ හොද පවුලකින් කෙල්ලෙක් නෙ
    ඉතින් මුදලාලි අංකල්ට මේක ඇල්ලුවෙ නෑ එයා තීරණයකට අවා මොකද්ද ඒ තීරණය කියලා දැන ගන්න ඕනෙම නම්


    මිගාරගේ ඊළග උපන්දිනය වෙනකම් ඉන්න වෙනවා
    මොකද මිගාරට අදට අවුරුදු 28ක් සම්පූර්ණ වුනානේ

    cooltext497935702.gif


    කවදත් හොද ඉගෙන ගන්න අලුත් වටින දේවල් එලකිරි එක වෙනුවෙන් වෙහෙස නොබලා,අපිට ගෙනෙල්ල දෙන මිගාර එම් කේ සහෝදරයාට අපි සුභම සුභ උපන්දිනයක් කියල.හිතන පතන සියලුම දේවල් සාර්ථක වෙවා කියල.නිරෝගී කම වැඩි වැඩියෙන් ලැබේවායි කියල ප්‍රර්ථනා කරමු
    .

    empty.gif
    m.gif
    a.gif
    n.gif
    n.gif
    y.gif
    empty.gif
    m.gif
    a.gif
    n.gif
    n.gif
    y.gif
    empty.gif
    empty.gif
    h.gif
    a.gif
    p.gif
    p.gif
    y.gif

    empty.gif
    r.gif
    e.gif
    t.gif
    u.gif
    r.gif
    n.gif
    s.gif


    o.gif
    f.gif
    t.gif
    h.gif
    e.gif


    d.gif
    a.gif
    y.gif




    අනුග්‍රහය-වාසනා බේකරි,කිරිබත්ගොඩ
     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    සුභ උපන්දිනයක් වේවා මිගෝ !!!

    party එක කොහෙද කීයටද කියලා මතක කරලා මටත් pm පාරක් දාන්න

    කොන්ඩෙත් දැන් ටික ටික සුදු වෙලා..

    ළඟදීම හොඳ කෙනෙක් හොයාගෙන :rofl: කරගන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා

    එදාටත් අනිවා මතක කරලා අපිටත් කියන්න

    ජය ශ්‍රී මිගා !!!:D