migaramk is Single....!!!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මිගාර මට බෝතලයක් දුන්නෝ...... වරෙල්ල කොල්ලනෙ සෙට් වෙන්න:)
1236.gif
 
  • Like
Reactions: migaramk

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මිගාර මට බෝතලයක් දුන්නෝ...... වරෙල්ල කොල්ලනෙ සෙට් වෙන්න:)

    :oo:
    ගම කාලා, සල්ලි ඔක්කොම වියදම් කරලා මූට මේක දුන්නම මෙතනට අරන් ඇවිල්ලා..
    දැන් අනිත් එවුන්ටත් මේවා දෙන්න වෙයි:growl:
     

    Golden Boy

    Banned
    Jan 7, 2011
    96
    6
    0
    එහෙනම් මාගෙනුත් සුබ පැතුම්! බ්ලැක් අයිලන්ඩ් එකෙ බුවාලා ටික කෝ???:rolleyes:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අප්පා දැන්නේ දැක්කේ!:eek:
    ලොකු අයියගේ උපන්දිනේ!:shocked:
    Happyma happy Birthday wewa!


    දැන් වයසයි නේද???
    7.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :oo:
    ගම කාලා, සල්ලි ඔක්කොම වියදම් කරලා මූට මේක දුන්නම මෙතනට අරන් ඇවිල්ලා..
    දැන් අනිත් එවුන්ටත් මේවා දෙන්න වෙයි:growl:
    සොරි වෙන්න ඔනෙ.......... මම බොතලෙන් සොට් එකක් දාලා හිටියෙ:baffled:
    පට්ට බාන්ඩයක් නෙ දිලා තිබුනෙ ටෙස්ට් කරලා තමයි කොල්ලොන්ට කතාකලෙ සෙට් වෙන්න එන්න කියලා:lol: