migraine (මිග්රේන්)

Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
එක එකා කිව්වට ගොඩ වෙදකම් කරන්න එපා, හොද ඩොකෙක්ව අල්ලලා පෙන්නපං.
මටත් ඕක තිබ්බා ඉස්සර, බිම්සර ඒකනායකට තමයි මම පෙන්නුවේ.
මිනිහා මට බෙහෙත් දුන්නා බොන්න, අවුරුද්දක් විතර බෙහෙත් බිව්වට පස්සේ හොදටම හොද උනා.
හැබැයි බෙහෙත්නම් ටිකක් ගනන් කොල්ලෝ.
මාසයකට 4000 - 4500ක් විතර උනා මගෙ බෙහෙත් වලට.
දැන් මට ඔය කරුම ලෙඩේ හොදයි,
ගිහින් පෙන්නලා හොද බෙහෙත් ටිකක් ගනින් :)

 

c gate

Active member
  • Nov 22, 2007
    775
    98
    28
    mchan menthol or siddalepa poddak hot water cup1kta dala hondata tka welawak dwasata puluwan nam 2parak witra steam karanna.etakota adu wenwa.doc mtunama oluwe tiyena sema diya wela yanna behet denwa.etakota ikmnatama dwas2,3n full sanipa karagnna puluwan.(steam karana1 godak wadagat oka aduwenna)experience1n kyannne.
     
    Nov 28, 2009
    90
    2
    0
    macho..honda doctor kenekta pennala..hariyata beheth ganin...
    coffee,chocolate,milk wage dewal kanna bonne nathuwa...doca kiyana widiyata kaloth 2months walin honda wenawa..
    mata dan honda wela 2yrs wenawa..thama 1parakwath ledehadune na me awurudu 2ta..

    Kagenda machn beheth gaththe umba. mona doctor genda...
     

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    Machan.... it's a treated with teo kinds of medication....
    Prophylactic - prevents attacks of migraine from occuring
    treatment - to reduce the headache once you get an attack....

    Migraine is aggravated by chocolate caffeine travel contraceptive pill periods.... (anthima deka ubata balapanne nathuwa athi kiala hithenawa))

    You better go to a neurologist to get treatment.....!
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    mata hadila thiyenawa

    eka ape ammatath thiyenawa

    danata nam 2006 passe hadune naha

    issellama as bonda wenna pata aran eka wadi wenawa balana hama thanakama irak yanwa wage penawa

    hadunoth mokuth naha
    beheth naha

    4-5 hours sorry .com

    wamane yanakam oluwa kakkuma thiyenawa
    ea welawata podi saddayak unath dara ganna amarui


    ekata kisimaa hethuwak thama hoya gena naha
    climate change, less sleep, caffeine wadiyen balapanawa
    cfl bulbs migraine hadena ayata alergic

    thawa one nam passe kiyannam
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    migril beepan honda wenawa. unregisterd drug ekak lankawe. pharmacy ekakata gihin poddak ledee gena kiwwama ganna puluwan wei. hoda specialist kenekta pennapan. beheth ganin awruddak withara digatama biwwama arila yanawa
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    ඇයි මොකද්ද සීන් එක...?
    උඹට හැදිලා ද..? :(

    බෙහෙත් ගනින් මචන්...
    දැන්ම හොඳ කරගනින්...නැත්තන් පස්සේ තවත් වැඩි වෙයි....:no:

    ගුඩ් ලක්!

    .
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අද අයේත් බෙහෙත් අරන් ආව තුන් වෙනි පාරට...... ඒ පාරනම් හොද වෙයි කියලා හිතේනවා..:(