මට migraine තියනවා, මාසෙට දවසක් වත් හැදෙනවා, ඩොක්ටර්ස්ලා කීපදෙනක් ගෙන් බෙහෙත් ගත්ත, හොදක් නම් නෑ ,
ඔෆිස් එකේ එකෙක් කිව්වා Zolmitriptan [Zomig] එක ඩොකෙක් ගෙන් අහල ගන්න කියාල,
උබල දන්නවද Zolmitriptan [Zomig] ටැබ්ලට් එක ගැන, මන් නෙට් එකේ සර්ච් කරල බැලුව, සයිඩ් ඉෆ්ෆෙක්ට් කියල ලොකු සින් නම් නෑ කියල රිවිව්ස් වල තිබුනෙ...
Please post your idea...

Last edited: