migraine

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
migraine.jpg

මිගේ්‍රන් රෝගයට නිටිටාවට ප්‍රතිකාර නැතිද?


හිසරදය මනූෂ්‍යයන්ගේ සිතට වද දෙන පීඩාකාරී වැඩකිරීමට නොහැකි වටිනා කාලය කා දමන රෝග ලක්ෂණයකි. වයස් භේදයකින් තොරව පන්ති භේදයකින් තොරව හැදෙන ඉවසා ගැනීමට නොහැකි මෙම රෝගය එනම් හිසරදය (මිග්රේන්) ලෙස හැඳින්විය හැකිය. සියලූම හිසරද වර්ග අතරින් වේදනාකාරී ලෙස අල්ලා සිටින හිසරදයක් ලෙස බොහෝ දෙනා දන්නා කරුණකි. එම වේදනාව දරා සිටීමට ඉතාම අමාරුය. මෙම තත්ත්වයට ගොදුරු වී පවූල් ජීවිත පවා අවූල් කරගත් අය අප අතර නැතිවා නොවේ.

මෙම මිග්රේන් රෝගය එනම් හිසරදය වරින්වර පවතින තත්ත්වයකි. හිසේ පැත්තක හෝ ඉදිරිපසින් හෝ හිස දෙපැත්තෙන් වරින්වර මාරුවෙන් මාරුවට වේදනාව හට ගනී. යමෙකුට මෙය වටහා ගැනීමට තරම් අමාරු තත්ත්වයක් වන්නේ වේදනාව ඉතාම අධික නිසාය. නමූත් එම මිගේ්‍රන් රෝගයෙන් පෙළෙන අයෙක් ආශ්‍රය කිරීමෙන් දෑකීමෙන් විඳින වේදනාව කෙතරම්ද කියා දෑනගෙන අවබෝධ කර ගැනීම අපහසූ නොවනූ ඇත.

Migraine-Causes.jpg
සාමාන්‍යයෙන් ඇතිවන ලක්ෂණ ලෙස ඇස් ඉදිරියෙන් කලා මැදිරි යන්නාක් මෙන් පෙනෙයි. දෙඇස් විවර කිරීමට අපහසූ ගතිය ඇස් විවර කර ගෙන සිටින විට දිලිසෙන තාරකා වැනි දෙයක් පෙනීම ඔලුවට හිරි ගතියක් දෑනීම ක්‍රමයෙන් ඇස් අඳුරු වී යළිත් පෙනීම ඔලුවට ඉතාම බර ගතියක් ඇතිවීම ඇතැම් අවස්ථා වල රෝග ලක්ෂණ පහළ නොවීම හිසේ තද වේදනාවත් සමග හදවතේ ගැස්මක් වමනය ඇතිවීම ශබ්ද ඔරොත්තු නොදෙන ස්වභාවය මිගේ්‍රන් නිසා ඇතිවන තවත් ලක්ෂණයන්ය.

දරුණූ ලෙස මිග්රේන් තත්ත්වයට පත් වූ රෝගියෙකු ඉතාම ප්‍රිය කරන්නේ අඳුරු තැනකට වී නිදා ගැනීමටයි. දවසක් හෝ 2 ක් හිස එක පැත්තකින් පටන් ගන්නා මිගේ්‍රන් පැය කීපයකට හෝ දවසකට සීමාවේ හිස මැදින් සහ හිස දෙපැත්තෙන් පටන් ගන්නා මිගේ්‍රන් නැමති හිසරදය දින 1 ක් 2 ක් හෝ 3 ක් කියාද කිව නොහැකි තත්ත්වයකි.

රෝගියාට බලපාන පීඩනය මත එය වෙනස් වේ. ඇත්ත වශයෙන්ම මෙයට ක්ෂණිකව කළ හැකි දේ වන්නේ වේදනා නාශක ඖෂධ ගැනීමයි. චීනකටූ ප්‍රතිකාර මගින් මාස තුන හතරක නියමිත ප්‍රතිකාර ලබා ගැනීමෙන් කිසිම දිනක ඖෂධ පාවිච්යක් අවශ්‍ය නොවී මිගේ්‍රන් සූව වන අයූරු චීන කටූ වෛද්‍ය ක්‍රමය තුළ සටහන් වී තිබේ.

අතුරු ආබාධවලින් තොරව චීනකටූ ප්‍රතිකාර මගින් සම්පූර්ණ සූවය ලබා ගත හැකි වීම විශේෂත්වයකි.

මිගේ්‍රන් රෝගයට බොහෝ විට ගොදුරු වන්නේ තමාගේ පසූබිමේ ඇති දුක්බර කරදර, තමන් අකැමැති දෙයක් කිරීම, සිතට දෑනෙන පීඩනය හේතු කොට ගෙන ය. මෙම මිගේ්‍රන් රෝගයට විශේෂ පරීක්ෂණ නොමැත. නමූත් අධික හිසේ රෝගී තත්ත්වයක් දෑනෙනවා නම් කඔ ස්කෑන් පරීක්ෂණයක් හෝ ෑී සෘ හෝ මෙකක ඉකදදා ජදමබඑ පරීක්ෂණයක් කර බැලීමෙන් කුමන රෝගයක් දෑයි නිගමනයට එළඹිය හැක.



:cool::cool:
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    එකපාරක් දරුනුවටම හැදිලා හොස්පිටල් හිටියා..
    ටෙස්ට් බරගානක් කලා ඒවල නම් කිසිම අවුලක් නෑ.. පස්සේ හොදවුනා..
    දැන් දරුනුවට හැදුනේ නැතිවුනත් හැමදාම ඔලුව රිදෙනවා බන්.. එපාවෙනවා බන්.. :(
     

    youngman

    Member
    Dec 2, 2014
    243
    51
    0
    හෝ ෑී සෘ හෝ මෙකක ඉකදදා ජදමබඑ පරීක්ෂණයක්

    me test eka mokakda ban.