migrate කරන්න අදහසක් නෑ??

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මට නම් පේන විදියට

    1. සමහරු රනිල් සෑර් රට දියුණු කරයි කීලා ඔන්න ඔහෙ ලංකාවෙම ඉන්න⁣වා කීලා ඉන්නවා

    2.තවත් සමහරු අන්‍රයියා ජනපතිවෙලා රට හදයි කීලා ලංකාවෙම ඉන්නවා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    මට නම් පේන විදියට

    1. සමහරු රනිල් සෑර් රට දියුණු කරයි කීලා ඔන්න ඔහෙ ලංකාවෙම ඉන්න⁣වා කීලා ඉන්නවා

    2.තවත් සමහරු අන්‍රයියා ජනපතිවෙලා රට හදයි කීලා ලංකාවෙම ඉන්නවා
    Ethekota bayyo sat eke tamai rata panela tiyenne
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ලංකාව තරම් හොද රටක් නෑ තමයි බොලව්.
    අර කාලකණ්ණී සෙට් එක රට පාලනය නොකළ නම්:angry::angry::angry:
     
    • Like
    Reactions: samindi and waca

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    good point. Namuth mewa okkoma oyage pudgalika dewal. In general salli tiyenam lankawa thamai hodama kiyana de meken oppu wenawada?
    Thawa ekak oya gunathmaka ahara laba ganna kramaya mokakda kiyanna puluwanda. Methana gida denekuta wadagath wei eka.
    ow oya normal salli thiyana kenekuta karanna puluwan dewal kiwwe..
    ehema nathuwa special case giyoth itha adu padiyata athata payata servants la thiya ganna, ona wadak 1 call eken contacts walin kara ganna, athin waraddak unath contacts pawichchi karala goda daa ganna, tax nogewa ona deyak ratata genna wage unethical dewal godakuth karanna puluwan..
    unethical advantages nathuwa mama kiwwe..

    wasa nathi kaama ona nam lankawe organic wikunana company ona tharam thiyanawa, egollange plantation walata visit karannath puluwan..
    salli thama ona..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,934
    113
    34
    Kalutara
    මෙහෙ කොල්ලෙක් 2021 දි කටාර් ගියා. දැන් අවුරුදු දෙකකට පස්සේ ඇවිල්ලා ඉන්නවා මෙහෙ. මෙහෙ ආවට පස්සේ පේන්නෙම කොළ පාටලු. එහෙ ඉන්නකොට එලියටවත් බහින්න බැහැල්ලු. තනිකරම කොන්ක්‍රීට් විතරලු එහෙ. හැබැයි සල්ලි තමාලු. සල්ලි තියෙනවා අනිත් පැත්තෙන් පරිසරේ අන්තිම චොරළු.

    යනව නම් ඉතින් හොඳම රටකට යන්න ඕන ඒ වගේ මැදපෙරදිග රටකට නොයා.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    we need english education ( this will improve our thinking patterns when we start to compare our country with international standards, politicians cant cheat us because we can know better)
    the class barrier dissappears when english comes. confidence comes with english language.
    this stupid culture also will be questioned ....
    strong law and order for everyone....( tikak rideyi)
    cleaniness number 2 priority with heavy fines( restaurants, parks, )
    driving laws
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොර කියන කතාව බොරු නෙවෙයි. සල්ලි තියන එකෙක්ට ජීවත් වෙන්න ලංකාව වගේ නීතියක් නැති රටක් මරු.

    බඩු නැති උනත් නීතියක් නැති රටක ඕනෙ දෙයක් ගන්න පුලුවන් බ්ලැක් මාකට් හැදෙනවා. සල්ලි නැති එවුන්ට විතරයි බඩු හිඟ වෙන්නේ

    නීති විරෝධී වැඩක් කරලා පගාවක් දීල ෂේප් වෙන්න පුලුවන්. බයි ගෑනු දුසිමක් උනත් තියාගන්න පුලුවන්

    බලය තියන එකෙක් දෙන්නෙක් ලං කරගත්තනං ඕනෙ නීති විරෝධී බිස්නස් එකක් කරන්න පුලුවන්. පාන්ඩුවෙ සල්ලි ටික අදින්න පුලුවන්. කවුරුත් අල්ලන්න එන්නෑ, වහල්ලු කවුරුත් පැමිනිලි කරන්නෑ. තනිකර සුරපුරයක්
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,873
    22,185
    113
    Kaer Morhen
    thewitcher.com
    2lks is so 2015 🫢
    2015 di 2lks ganna ewun na bn ada inna tharamata.
    ලක්ෂ දෙකෙන් පුක් ගහන්නද බන්? 🤣🤣🤣
    Lol, yko mehe 2 laks income ekak tynwa kynne ub already in the top 10%. Tax btacket eketh 3rd toer withara mn htnne. 2 laks kynne pita rata ekekge 500$ kyla hituwoth itin e modakama 🫢 unge 500ta ganna badui mehei loku wenasak tynw ne. maseta 2k enwa kynne kanna bonna yai 50k wtra. Ituru 1.5kin wtr sape inna ba kyld kynne? Ube sape innwa kiyana eke definition eka masema dine out karala once a month weekend in a 4+ star hotel nan ethanadi 2laks kynne joke ekak wenna puluwan. Anatha sinhalunta 2laks wadith ekka sape inna.
    Mn me kynne single person.

    e ratawal wladi income eka wadi ne 2 lkh wlta wada
    Ub me rate 2laks = e rate 500$ kiyala hituwoth itin ethanama chora ne. Ehema compare krnna ba. Mehe ehenan minimum wage eka 1500 = 5$/day. Ehe 21$/hr ne.
    ------ Post added on Jul 31, 2023 at 11:23 PM

    adu wadi wenna puluwan, thamange lifestyle eka anuwa thama machan..
    Ow mcn, life style decisions thama, rate tax wadinne 10% k wtr ne, 1lak uda ganna hamoma rate anith 90% t wada rich. Sad poor country.
    ------ Post added on Jul 31, 2023 at 11:28 PM
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රට ගිය එවුන් මේකට ඇවිල්ලා මොන කුමාර ටෝක්ස් දුන්නත්, ලංකාවෙ කෙල්ලෙක් වැලක් ලීක් වුනාම උන් "ලින්ක්ස් පීස්", "ලින්ක් පීස්", "පී ම් මී", "පී ම් මී" කිය කිය මේකෙ වැලලෙන එක ඇතුලේ ඕකට එක ප්‍රධාන හේතුවක් තියෙනවා. :lol:
     
    • Haha
    Reactions: Rontmir

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඔය ගොඩක් උන් රට යන්න කැමති නෑ අදහසක් නෑ මෙහෙ හොදයි .... ඔය වගේ අරක මේක කියන්නේ ට්‍රයි කරලා කරලා යන්න බැරි උනාම තමුන්ගේ හිත සනසගන්නයි. පුලුවන්නම් නිකමට වීසා එකක් දීලා බලපන්කෝ ඔය කියන කතා තියෙනවද කියලා බලන්න.

    අනික තියෙන උනුත් මෙහෙ ඇවිත් ඉන්නවා තමයි. ඒ උන්ට ඒ රටේ විදිහට අනුගත වෙන්න තියෙන අපහසුව නිසයි. එහෙම උන් දන්නවා උන්ට ඕන වෙලාවක යන්න පුලුවන්... ඒක නිසා මෙහෙට වෙලා ඉන්නවා කියලා.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Rata yana eka subjective deyak

    yana hama ekama goda yanneth na, yana hama ekatama kela wennath na bung

    Depend wenawa oya + oyage family eka matha okkoma

    Kohoma unath Plan A, B, C thiyannama ona. aiyth enna unath plan ekake thiyanna ona.
     
    • Like
    Reactions: Kelvin0 and Kolama