Migrate වෙන්න Skill එකක් හදාගන්න

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    මොකක්ද හොඳ කෝස් එකක් කියල කියහල්ලකො migrate වෙන්න පුලුවන්.
    Plumber? Electrician? වෙන මොනවද? අවුරුද්දක් වගේ උපරිම කෝස් එක තියෙන. මාස හයක් වගේනම් ගොඩක් හොඳයි.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මොකක්ද හොඳ කෝස් එකක් කියල කියහල්ලකො migrate වෙන්න පුලුවන්.
    Plumber? Electrician? වෙන මොනවද? අවුරුද්දක් වගේ උපරිම කෝස් එක තියෙන. මාස හයක් වගේනම් ගොඩක් හොඳයි.
    Care Worker
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    Plumber will be unique than electrician
    මටත් හිතුනා බ්‍රදර්, ඒත් මම කොයි ලෙවල් එකේ කෝස් එකක් කරන්න ඕනෙ වෙයිද මයිග්රේට් වෙන්න.

    Care Worker
    විස්තරයක් දන්නවද බ්‍රදර්
    ------ Post added on Jul 20, 2022 at 9:07 PM
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    xC9vQdIIa9Zkbhe3ST0KCyXrzJQPxOSWDjXFpDCBOA2mEyO6-O1RuOPKPgEJYOKWJGoHMvIZHxPI8iY55LOjGQ

    me wage multi talented kollo ban foreign country wala inne. Eka skill ekak hadagena gihin job1k hoya ganna amaru wei.