AI image generator එකක් ඕනේ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,716
    9,796
    113
    කෙනෙක්ගෙ පොටෝ එකක් professional setting එකකට හදාගන්න ඕනෙ. ඒකට හොඳ free AI tool එකක් කියහල්ලකො.
    Headshot.kiwi එක හොඳයි කියල දැක්කා, ඒත් ගාන වැඩියි. නිකන් කරල දෙන එකකට මට සල්ලි වියදම් කරන්න බෑ සරලවම 😁