eka tamai machan mama baluwe mehe wadak naමචං පී ආර් දැම්මොත් මාස ගානක් බලං ඉන්න වෙනවා. පී ඇච් ඩී යනවනං සීසන් එකක දැම්මොත් උඹට ටක් ගාලා යන්න පුලුවං
අනික් එක පී ඇච් ඩී යද්දි ගොඩක් වෙලාවට සහකරුට වර්ක් වීසා හම්බෙනවා. උඹ සීන් එකේදි ගෑනිට ඉගෙනගන්න දීලා උඹට වැඩ කරන්න පුලුවන් ඒක මාර වාසී. ඒ හින්දා මම කියන්නෙ පී ආර් දාලා පැල් බැදං බලං ඉන් නැතිව සමර් ඉන්ටෙක් එකට වයිපරෙට පී ඇච් ඩී දාලා පලයං. ගොඩක් රටවල පී ඇච් ඩී ඉවර උනාම ස්ටුඩන්ට් ට අවුරුදු 2ක් වර්ක් වීසා දෙනව. ඊට පස්සෙ ඒ රටට පී ආර් දාලා ඉන්න පුලුවං.
දැං තියන විදියට මෙ ලකෙ පංකාවෙ ඉන්න බෑ කැරි හම්බයො එක්ක.
PHD ekata yanawanam mage qualification wadak nadda?
phd yanawanam free of charge
thank you bro..phd gana wadiya hewwe na PR tama baluwemachan competetion eke hatiyata partner qualifications thibboth tama hoda...
e kiyanne ubata ielts 6 wath score karanna wenawa both canada and ausi...
ube points nathuwa wifeta desired poinnts thiye nam goda...
agency karayo kiyana ewa ahanan epa,....25 laks yanne na 10 lks yanne
anika un kiyai AUssi yanna 65 points 65 athi kiyala....but reality is you need 75 points atleast...
PHD try karapan
umba danna kenek ehem gihin tiyanawada?PHD dammoth ube qualifications wadak na wife ge edu qualifications walinne hambenne....ubata kadda karanna onith na...athata ganakuth enawa monthly..PHD tama quick ma widiha
work kerena eka aulak na mata nam..
ielts nathuwa yanna tiyennenam hodai..
