Migrate or stay

Lankawe innna ekada ? or Migrate wena ekada ?

  • Inna eka Lankawe

    Votes: 56 20.1%
  • Migrate wena eka

    Votes: 222 79.9%

  • Total voters
    278

Emios

Well-known member
  • Dec 10, 2009
    73,874
    66,385
    113
    ausi wala kem nan lankawata wada adui ban mata nan.mehe hodata discounts ehema tiyenawa.monthly spend eka lassanata manage karanna puluwan.ekama awula thamai massage spa ganan wediy.$170 wage kelawenawa happy ending ekath ekka. :(
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ausi wala kem nan lankawata wada adui ban mata nan.mehe hodata discounts ehema tiyenawa.monthly spend eka lassanata manage karanna puluwan.ekama awula thamai massage spa ganan wediy.$170 wage kelawenawa happy ending ekath ekka. :(

    Happy ending tiyanwada
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මෙහේ ඉන්න බලු දේශපාලුවොයි උන් මොන බලු වැඩේ කරත් හොදයි කියලා චන්දේ දෙන කල්පනා කරන්න තරම් මොලයක් නැති මිනිස්සුයි ඉන්නකල් මේ රට කවදාවත් හැදෙන්නේ නෑ බන්. උන් හැමදාමත් කරන්නේ බුද්ධිය පාවිච්චි කරලා මේ රටට වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් හෝ ගෑනියෙක් පාර්ලිමේන්තුව කියන තැනට යවන එක නෙවෙයි. කැපුවත් කොල කැපුවත් නිල්, කැපුවත් රතු කියන එකෙක් වත් ඔය දේ ගැන හිතන්නේ නැහැ. ඒ නිසාම මේ රට දුශනය කරන ජරා මිනිස්සු හැමදාමත් පාර්ලිමේන්තුවට යනවා. බුද්ධිමතුන් රට අත් ඇරලා යනවා බන්. ඔච්චරයි වෙන්නේ. :sorry:

    Kaalakanni ape rata kaawa ban..rep+
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)
    මෙහේ ඉන්න බලු දේශපාලුවොයි උන් මොන බලු වැඩේ කරත් හොදයි කියලා චන්දේ දෙන කල්පනා කරන්න තරම් මොලයක් නැති මිනිස්සුයි ඉන්නකල් මේ රට කවදාවත් හැදෙන්නේ නෑ බන්. උන් හැමදාමත් කරන්නේ බුද්ධිය පාවිච්චි කරලා මේ රටට වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් හෝ ගෑනියෙක් පාර්ලිමේන්තුව කියන තැනට යවන එක නෙවෙයි. කැපුවත් කොල කැපුවත් නිල්, කැපුවත් රතු කියන එකෙක් වත් ඔය දේ ගැන හිතන්නේ නැහැ. ඒ නිසාම මේ රට දුශනය කරන ජරා මිනිස්සු හැමදාමත් පාර්ලිමේන්තුවට යනවා. බුද්ධිමතුන් රට අත් ඇරලා යනවා බන්. ඔච්චරයි වෙන්නේ. :sorry:

    :yes::yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Prashne uba ubenma ahanna ona machan. Mehe idala uba karanne monawafa & rata gihin ubata monawada karanna puluwan kiyana eka. Onama deyaka depaththak tiyanawa. Pita rataka idala ubata salli hoyanna puluwan, meheta wada dewal godak wenas. Family eken ayin wela rataka inna hitha hadaganna eka lesi nam naha. Lankawata apahu enne naha kiyala giya kollo ehe giyaama kiyanne unta ehe hambena salary eka mehe denawanam heta unath apahu lankawata enawa kiyala. Prashne tiyenne me rata winasa karana deshapaalu huththige puthala nisa minissunta mehe inna eka epa wena eka. Loke kohe giyath thaman ipaduna rata wage nam kohewath naha machan :) hithala balala decision ekak ganin

    Great ans mcn
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Norway,Finland wage ratakata yana eka hodada bung Aussie,NZ, Canada wage yanawata wada ? :)
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    මෙහේ ඉන්න බලු දේශපාලුවොයි උන් මොන බලු වැඩේ කරත් හොදයි කියලා චන්දේ දෙන කල්පනා කරන්න තරම් මොලයක් නැති මිනිස්සුයි ඉන්නකල් මේ රට කවදාවත් හැදෙන්නේ නෑ බන්. උන් හැමදාමත් කරන්නේ බුද්ධිය පාවිච්චි කරලා මේ රටට වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් හෝ ගෑනියෙක් පාර්ලිමේන්තුව කියන තැනට යවන එක නෙවෙයි. කැපුවත් කොල කැපුවත් නිල්, කැපුවත් රතු කියන එකෙක් වත් ඔය දේ ගැන හිතන්නේ නැහැ. ඒ නිසාම මේ රට දුශනය කරන ජරා මිනිස්සු හැමදාමත් පාර්ලිමේන්තුවට යනවා. බුද්ධිමතුන් රට අත් ඇරලා යනවා බන්. ඔච්චරයි වෙන්නේ. :sorry:

    එහෙම මොළයක් නැති මිනිස්සු ඉන්නව නම් උන්ව පාවිච්චි කරලා බුද්ධිමත් උඹලට දියුණු වෙන්න පුළුවන්. ප්‍රශ්නෙ තියෙන්නේ උඹලත් ඒ ගොඩේ.
     
    Nov 12, 2016
    54
    5
    0
    මේක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා... කෙනෙක් රට අත් හැර යනවානම් ඒක රැල්ලට නොකල යුතුයි.. මගේ පුද්ගලික අදහස තමන්ට ජීවත් වෙන්න ගෙයක්, වාහනයක්, මේ වා පවත්වාගෙන යාමට, වර්ධනයකිරීමට හැකි ආදායමක් හෝ රැකියාවක්.. එකට ජීවත් විය හැකි පවුලක්, නෑයන්, යහලුවන්.. මේවා තියනවා නම් යන්න එපා... හැබැයි තමන්ට ගෙයක් හදාගන්න එක , වාහනයක් ගන්න එක, හරිහමන් රස්සවක් නැතිකම හරි රැකියාවේ දියුණුවක් මෙහෙ ඉඳන් කරගන්න බෑ කියලා හිතෙනවා නම්.. යන එක හොඳයි.. දේශපාලකයො කියන උන් කවදාවත් වෙනස් වේ කියාලා හිතන්න එපා අපේ වගේ රටවල.. ඒ වගේම පිටරට ගියාම ඔක්කොම හරි කියලත් හිතන්න එපා... එතන තියේන්නේ වෙනම දුකක්..අපි කොහොම ගියත් එහෙ අපි හම කලු minority එක.. ගොඩක් උන් අපිව ගන්නේ ඉන්ඩියන් කියලා.. යාලුවෙ නෑ, නෑයෙක් නෑ.. ගොඩක් උන් සෙට් වෙන්නේ වාසියට... කීමට කියන්නේ සමහරු ලංකාවේ ඉඳන් දුක සේ සැප විඳිනවා .. පිටරට පදින්චියට ගිහින් සැපසේ දුක විඳිනවා කියලා

    මොකා උනත් ලොකේ තමන් ඉපදුන රට තරම් තැනක් නෑ කාටවත්.... එක කොච්චර අපායක් උනත්... සොමාලි කාරයත් කොච්චර චා උනත් තමන්ගේ රටට යන්න කැමති... මොල්ඩිව්ස් එකා ගිලෙනවා කිව්වත් උගේ ගෙදර තියන දූවට කැමතී...
     
    thankx for the comment machan
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ලංකාව සින්ගපුරුව වගේ දියුණු උනාම වරෙන්:yes:

    ඔන්න ඔතන තමා බං අපේ උං කෙලවගන්නේ
    ලංකාව කොහොමද බං සිංගප්පූරුවක් කරන්නේ :baffled:
    ලංකාව කියන්නෙ ලංකාව
    ලංකාව දියුණු කරන්න ඕන රටටන අනන්‍ය දේවල් වටිනාකම් තේරුම් අරගෙන
    අපේ රටේ කොච්චර නම් සම්පත් තියනවද සිංගප්පුරුව වගේ හිස් බිමක් නෙමෙයි
    එහෙම කරන්න අනන්තවත් පහසුකම් රටේම තියාගෙන
    කොහෙවත් නැති සිංගප්පූරුවක් බදාගෙන දඟලනවා :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    migrate for sure :yes: we currently have an overpopulation issue :( it's best if more people would leave this country. don't bring your children back here again :no: just settle down there for good :yes: it would be of great help :yes:
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    මේක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා... හැබැයි තමන්ට ගෙයක් හදාගන්න එක , වාහනයක් ගන්න එක, හරිහමන් රස්සවක් නැතිකම හරි රැකියාවේ දියුණුවක් මෙහෙ ඉඳන් කරගන්න බෑ කියලා හිතෙනවා නම්.. යන එක හොඳයි.

    disagree with this point. Many people migrate due to reasons such as a better quality of life, better future, better opportunities, better living standards, better lifestyles etc. A typical developers salary is 100k in SL per month. But its like 5x abroad, and yes a better lifestyle comes with that. But again, not everyone is successful coming abroad, but successful than what they came from
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ඉන්න එකාලා ඔක්කොම රට දාල ගියාම මේක සිංගප්පුරුවක් කරන්නේ කවුද :baffled: කොටි වලස්සු අලි ඇත්තු ටිකට තමා රට හදන්න වෙන්නේ.

    ඉරෝසන් ඉන්නවනේ ....උ මේ රට හදල තමයි පස්ස බලන්නේ :yes::yes::yes: