LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,129
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචෝ මමත් 34 Age
    IELTS Academic කලා 6.5 (all 6.5 but writing 5.5) ගත්තා. ඒ කාලේ ස්වීඩන් පිස්සුව නිසා ආයිත් IELTS කලේ නෑ.හැබැයි කොරෝනා එක්ක ස්වීඩන් හීනෙත් කෙලවුණා.දැන් කැනඩා Study දාන්න ලකුණු .5 ක් මදි (because my writing 5.5) ඒකට IELTS හැම subject එකටම Minimum 6 ක් ඕන නිසා.ඉතින් UK පැත්තට පැනලා MSc එකක් කරලා පස්සේ IELTS General එක කරලා Canada PNP or Express Entry ට්‍රයි කරන්න හිතන් ඉන්නේ බන්.හැබැයි වයසයි කොරෝනයි එක්ක මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ.උඹත් හතරවටේටම ට්‍රයි කරහන් Google එකේ බල බල විස්තර හොයන්.හරි යන එකක් ඇති.IELTS or PTE වගේ එකක් කරලා තියාගනින් කොයි එකටත් මචන්.
    ජය.!
    යූකේ ගොඩදාගන්න උන් ඉන්නවද? දන්න දන්න එකා ඉගෙනගෙන අවුරුදු පහ හය චාටර් වෙලා ලංකාවට යනවා. ඇහුවොත් කියන්නේ එහෙට වඩා ලංකාව හොඳ හින්දා ආව කියලා🤣🤣
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,653
    885
    113
    යූකේ ගොඩදාගන්න උන් ඉන්නවද? දන්න දන්න එකා ඉගෙනගෙන අවුරුදු පහ හය චාටර් වෙලා ලංකාවට යනවා. ඇහුවොත් කියන්නේ එහෙට වඩා ලංකාව හොඳ හින්දා ආව කියලා🤣🤣
    Pm ekak damma oba balala kihan
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මෙහෙමයි කිසිම දෙයක් නැති නිකම්මුන්ව ගන්න උන්ට පිස්සු නෑ නෙහ්. ඒකට තමා උත්සහය ඕන. ගොඩක් උන්ගෙ එක්ස්කියුස් එක තමා සල්ලි නෑ කියන එක. මගේ යාලුවෙක් ඉන්නවා උගේ තාත්ත ඌ අත දරුවා කාලෙම දාල ගියා අම්මටත් ඌව එපා කියල දෙමල පවුලකට අරන් හදාගන්න දුන්නා ඌ හැදුනෙ මුඩුක්කුවක කෝම හරි එලේවල් ගොඩ දාගෙන ජපුර ගියා. ඒ කාලෙම කට්ට කාල චාටඩ් එකෞන්ටසි කෝස් එක එකක් වත් ෆේල් වෙන්නැතුව ගොඩ දාගත්තා. කැම්පස් යන කාලෙම ඔඩිට් ෆර්ම් එකක 2,500 පඩියට වැඩ කලා. කැම්පස් එකෙන් එලියට ආපු ගමන් කටාර් ගියා E&Y එකේ ජොබක් සෙට් වෙලා. එහෙ අවුරුදු 8ක් විතර වැඩ කරලා ඕස්ට්‍රේලියාවෙ පීආර් දාලා ඒකත් හම්බ උනා. ඊට පස්සෙ E&Y ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර් එකක් හම්බ වෙලා මෙල්බන් ආව AUD 120,000 පඩියට දැන් ආතල් එකේ ලමයයි ගෑනියි එක්ක ඉන්නව එහේ.
     
    Ow machan education paththa apita thama effect wenne but man dakka eun education naha ban un ekka katha kalama unge luck eka witharai set wela rhiyenne anna ekai ban man kiyanne keniyan ekek hitiya apith ekka wada karan u visit giya uta 8 yeas visa waduna ane me sceen ekath ekka u giya dan oldage sceen eka qada anna ekai ban man kiuwe
     
    උඹට අවුරුදු 34යි. ගොඩක් ස්කිල් මයිග්‍රේශන් ප්‍රෝග්‍රෑම් වල ඒජ් ලිමිට් එකම 33යි. උඹ ඇප්ලයි කලත් වැඩක් නෑ දැන්. බෝට්ටුවෙන් රට පයින එක තමා එකම විසඳුම.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,129
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Pm ekak damma oba balala kihan
    එළ මචං, යන්න ඕන තැනට ගිහිං ඉවරයි බං. ජීවිතේ චාන්ස් දෙක තුන සෙට් වෙන්නේ නෑ. සෙට්වෙන පළවෙනි එකෙන්ම ගොඩදාගනිං. නැත්තං පසුතැවීම විතරයි. පිටරටකනං ඉන්නේ ආයේ වැකේෂන් ඇරෙන්න ලංකාව ගැන හිතන්න එපා ඉන්න තැන ඉඳලා තව හොඳ තැනකට යන්න බලපං.
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    යූකේ ගොඩදාගන්න උන් ඉන්නවද? දන්න දන්න එකා ඉගෙනගෙන අවුරුදු පහ හය චාටර් වෙලා ලංකාවට යනවා. ඇහුවොත් කියන්නේ එහෙට වඩා ලංකාව හොඳ හින්දා ආව කියලා🤣🤣
    mama danna ekek uk giya u kiwwe u case ekak file kara kiyala refugee illala. reason eka dala thiyenna 21/04 attack eka. uta kisi effect ekak vunan na oken uge gewal thiyenna galle. ohama boruwata case ekak dala inne puluwanda ban. oken refuggee set venavada
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    උබ හොදයි බන්, මට IT, BSc and MSc එකක් තියෙනවා. එස්පිරියන්ස් අවුරුදු 9ක්. වයිෆ්ටත් BSc එකක් තියේනවා. IELTS අපි දෙන්නම කරලා තියෙන්නේ. එත් දැන් මට 34, ව‍යිෆ්ට 30. Express entry දැම්මම 440 ක් වගේ තියෙන්නේ. දැන් යන්නේ 470 ගනන් :-( .

    ක‍රන දෙයක් 25 - 30 අතර කරගන්න. වයස වැඩි උනාම අමාරුයි migrate වෙන්න අමාරුයි.

    mama danna ekek uk giya u kiwwe u case ekak file kara kiyala refugee illala. reason eka dala thiyenna 21/04 attack eka. uta kisi effect ekak vunan na oken uge gewal thiyenna galle. ohama boruwata case ekak dala inne puluwanda ban. oken refuggee set venavada

    Refuggee දැම්ම ආයේ කාලයක් යනකන් ලංකාවට යන්න බැ. PR හම්බුනත් mark වෙලා තියේනවා refuggee කැටගරි එකේන් ආවේ කියලා තියෙනවා. අනික තමන්ගේ සහොදර/සහෝදරියක් විසා ඉල්ලුවත් උන්ටත් කේස්.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    එත් දැන් මට 34
    oba ITGuy25 kiyala dala thiyena hinda, account ekath meh aurudde hinda mama hithuwe 25 kiyala

    Refuggee දැම්ම ආයේ කාලයක් යනකන් ලංකාවට යන්න බැ. PR හම්බුනත් mark වෙලා තියේනවා refuggee කැටගරි එකේන් ආවේ කියලා තියෙනවා. අනික තමන්ගේ සහොදර/සහෝදරියක් විසා ඉල්ලුවත් උන්ටත් කේස්.
    ow machan oka LTTE kale practicle vunata den ohama puluwanda kiyalai dena ganna ona
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    Refuggee දැම්ම ආයේ කාලයක් යනකන් ලංකාවට යන්න බැ. PR හම්බුනත් mark වෙලා තියේනවා refuggee කැටගරි එකේන් ආවේ කියලා තියෙනවා. අනික තමන්ගේ සහොදර/සහෝදරියක් විසා ඉල්ලුවත් හ.
    oba ITGuy25 kiyala dala thiyena hinda, account ekath meh aurudde hinda mama hithuwe 25 kiyala

    ow machan oka LTTE kale practicle vunata den ohama puluwanda kiyalai dena ganna ona
    නැ මචන් 25 කියන්නේ උපන්දිනේ.

    දැනුත් පුලුවන්. මතකද බේරුවල මුස්ලිම් සිංහල වලියක් ගියා. මම දන්න මුස්ලිම් කෙනෙක් ඕක පිට දාලා USA ගියා. තව මට සෙට් වෙලා තියෙනවා චන්ද කාලේ පොඩි පොඩි වලි (ගෙවල් වලට පැනලා ගහලා, ගිනි තියන වගේ case) ගියාම ඒවා පිට දාලා පැනපු අය.
     
    • Wow
    Reactions: 0x9

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    Green card thama ekama solution eka.

    Canada yanawata wada worth USA yana eka mama hithanne.

    Canada habaiyi migrant lata hondama ratak, salli nam ithiri karala lankwata enna amarui

    monawa unath bung naki godak aya lankwata enawa bung inne na 60+ panala ithin
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Hodama Option eka AU pair try karana eka german speaking country ekaka
    german A1 level eka goda daganna .
    A1 kiyanne basic level ekak 40hrs self study karala goda daganna puluwan .
    A2 daganna puluwan nam loku chance ekak A2 kiyanne IELTS 4.5 equal level ekak .

    lucky nam AU pair wena ratawala , Green card dala balanna.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    mama danna ekek uk giya u kiwwe u case ekak file kara kiyala refugee illala. reason eka dala thiyenna 21/04 attack eka. uta kisi effect ekak vunan na oken uge gewal thiyenna galle. ohama boruwata case ekak dala inne puluwanda ban. oken refuggee set venavada
    Loweth nah :lol: :lol: :lol: issara thama bn owwata andune suddoo..dan un okkoma dannawa..maath refugee daala inna keepadenekgecourt hearing translate karala dunna..dan ahana prashna walata denna utharath nah..ekenma reject..onshore nan ithn federal court wenakan yai echarai... translate karapu okkoma wage daara baiyoo..mehe campaign walatath salli ewanawa habai case eke liyala thiyenne un UNP eka nisa Pohottuwen wedi thibbai arakai mekai :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,129
    29,793
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mama danna ekek uk giya u kiwwe u case ekak file kara kiyala refugee illala. reason eka dala thiyenna 21/04 attack eka. uta kisi effect ekak vunan na oken uge gewal thiyenna galle. ohama boruwata case ekak dala inne puluwanda ban. oken refuggee set venavada
    බොරු දාලා රෙෆියුජි දාන්නත් එහෙට යන්න එපැයි බං. ටුවරිස්ට් වීසා හරි දාගෙන රිංගපු උන් තමයි ඕවා කරන්නේ.
    නැත්තං ඉතිං කරන්න ඕන රට කළඹන පොලිටිකල් ගේම් දීලා ගුටිකාලා එම්බසියකට රිංගලා උදව් ඉල්ලන එක.
     
    • Like
    Reactions: ITGuy25

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    බොරු දාලා රෙෆියුජි දාන්නත් එහෙට යන්න එපැයි බං. ටුවරිස්ට් වීසා හරි දාගෙන රිංගපු උන් තමයි ඕවා කරන්නේ.
    නැත්තං ඉතිං කරන්න ඕන රට කළඹන පොලිටිකල් ගේම් දීලා ගුටිකාලා එම්බසියකට රිංගලා උදව් ඉල්ලන එක.
    ow machan. uta UK visa reject vuna Canada student set vuna. Canada visa set vunama uk valata transit visa set venava just for 24 hrs. oken penala thiyenna