mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    Pr ganna lesima ehema thamai.. divorce karanna epa.. honda kellek set kara ganna.. pr ekath goda bed eke vadath goda 😂😂
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    හැමදාම උදේ නැගිට්ටම උබ ආස කරන රටක් තියන පැත්තට හැරිලා "කෙල්ලේ, කෙල්ලේ මාවත් බැඳගෙන උබේ රටට අරන් පලෝ.." කියල තුන් පාරක් කියපන්. එකෙන් ටික ටික උබ යටි සිත අවධි වෙලා කෙල්ලෙක්ට ටෙලිපති පණිවිඩේ යනවා. ටික දවසකින් උබේ හීනේ හැබෑ කරන කුමාරි උබේ ඇස්දෙකින්ම දොරකඩදී දැක ගන්න පුළුවන්.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,867
    2,180
    113
    Galle
    කොන්ඩෙ ටිකක් වවලා Beach එකට බැහැපන් Surf board එකකුත් අරන්. ඊට පස්සේ හොද කැල්ලක් බලලා talk කරපන්.
     
    • Haha
    Reactions: SANJU1992

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,054
    2
    116,259
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    canada GIF