Migration Experiences

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,971
    5,272
    113
    තොටිල්ලේ
    ඔයාලගෙ කොලිෆිකේශන් එක්ක express entry යටතේ කැනඩා pr ඇප්ලයි කරන්න පුලුවන්. හොද චාන්ස් එකක් තියෙනව ඔයාලට. වයිෆ්ව ප්‍රයිමරි ඇප්ලිකන්ට් දාන්න. IELTS උපරිම කරගන්න.

    මේ දවස් වල මේ පාත් එක නවත්තල තියෙන්නෙ, ඒත් ජූලිද කොහෙද ආපහු පටන් ගන්නව.
    තනියම කරගන්න පුලුවන්, ඒජන්සි වලට ගිහින් අයිඩියා එක ගන්න, හැබැයි සල්ලි ගෙවන්න එපා.

    කැනඩාවට එන්නට මග SLtoCanada ගෲප් එකෙන් ඩීටේල්ස් ගන්න පුලුවන්. දවසක් දාගෙන පුලුවන් තරම් කියවන්න.

    ජයවේවා!!!
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔයාලගෙ කොලිෆිකේශන් එක්ක express entry යටතේ කැනඩා pr ඇප්ලයි කරන්න පුලුවන්. හොද චාන්ස් එකක් තියෙනව ඔයාලට. වයිෆ්ව ප්‍රයිමරි ඇප්ලිකන්ට් දාන්න. IELTS උපරිම කරගන්න.

    මේ දවස් වල මේ පාත් එක නවත්තල තියෙන්නෙ, ඒත් ජූලිද කොහෙද ආපහු පටන් ගන්නව.
    තනියම කරගන්න පුලුවන්, ඒජන්සි වලට ගිහින් අයිඩියා එක ගන්න, හැබැයි සල්ලි ගෙවන්න එපා.

    කැනඩාවට එන්නට මග SLtoCanada ගෲප් එකෙන් ඩීටේල්ස් ගන්න පුලුවන්. දවසක් දාගෙන පුලුවන් තරම් කියවන්න.

    ජයවේවා!!!
    Thank you:yes:

    Eduzone lokka nam mahe fb list ake dan 10 years wage idan innawa

    Eduzone recomend karanna puluwan
    ------ Post added on May 17, 2022 at 9:05 PM
    (y)
    ------ Post added on May 17, 2022 at 9:17 PM

    Vishaka eka issaraha Sage kiyala agent kenek innawa. Ekata nam yanna epa. Government office ekak wage.
    noted (y)
    ------ Post added on May 17, 2022 at 9:18 PM