math hithan inne migrate wenna thawa dingk igena ganna
Uba cima qualified නෙ

math hithan inne migrate wenna thawa dingk igena ganna

ඔය Migrate වෙන්න හිතන් ඉන්න අයියල මල්ලිල කවුරු කවුරුත් පොඩි කාලෙ ඉඳන් මේ රටෙන් දිකන් ලැබිච්ච දේවල් වල නය පියවලම යන තැනක යන්න හිතාගන්න.. මොකද රටට ණය වෙලා ඉන්න බෑ.. කොහෙන් හරි ඒ දේවල් නැති වෙයි... අවුරුදු 13ක් ඉගැන්නුව. නිකන් බේත් දුන්න.. ඇඳුම් දුන්න.. පොත් දුන්න ඒවයෙ ගණන් හිලව් බේරල පලයල්ල හොඳද..
ඔය රට යන ඈයො අසනීප උනාම ලංකාවට ඇවිත් බේත් අරන් යනව කියල දන්නවද? අපේ අම්ම ඉස්පිරිතාලෙ හිටිය ලෙඩ වෙලා.. කාලයක්. ඒ කාලෙ ඉස්පිරිතාලෙට ඇවිත් තරුණ ගෑණු කෙනෙක්.. ඉන්නෙ මොකක්දෝ යුරෝපා රටක. හැබැයි බෙහෙත් ගන්න ඕන උනාම මෙහෙට ටිකට් අරන් බෙහෙත් අරන් එහෙ යන එක ලාබලු එහෙන් ගන්නවට වඩා... ඔන්න ඕකයි තත්වෙ... කයිය බන් ඕව... උඹ මාසෙකට අවම ලක්ෂ 4ක Net Profit එකකට පලයන් කවද හරි.. Luxury Life එකක් ගත කරන්න පුළුවන් මෙහේ ඉඳන්.. හිතේ සතුට මොකෝ ගන්න බැරි බන්... ළමය මී හරකෙක් නෙමෙයි නම් කිසි අවුලක් වෙන්නෙ නෑ.. සල්ලි තියේ නම් සතුට මවන්න පුළුවන් බන්... ගෑණි පිට යන්නෙ නැත්නම්, හොර අඹු සැමි කේස් නැත්නම්, ළමයි ගංජ කාරයො නෙමෙයි නම් හිතේ සතුට විඳින්න මොකෝ බැරි මචෝ.. මම නම් මේ රට දාල අඩියක් තියන්න හිතන්නෙ නෑ පදිංචියට වෙන රටක.



මම ඉන්නේ ලංකාවේ....
ඔහොම කියන්න එපා...ඕක නම් උබේ නොදැනුවත් කම....
ඔය රට ඉන්න එවුන් ලංකාවට කොච්චර doller පොම්ප කරනවද කියල උබ දන්නවද....
ඔය රට යන එවුන්ගොන් ගොඩක් එවුන්....අවුරුදු 10 ක් 12ක් ඒ රට වල ඉදන්...කොටි ගණන්...හම්බ කරලා අයෙත් ලංකාවට ඇවිත්....business පටන් ගන්නවා....
මම එහෙම අයව personally දන්නවා ....
ඒ අය ...ඒ රට වල හිටියත්....ඒ අයගේ දෙමාපියන් ඉන්නේ ලංකාවේ....ඒ අයට ජිවත් වෙන්න කියලත් ..උන් සල්ලි එවනවා....
ඒ සල්ලි එකතු වෙන්නෙත් අපේ රටට....
මේ රටෙන් පිනට ඉගෙන ගෙන යනවා කියල උන්ට බනින්න එපා....උන් ඒවාය ඉදගෙන ...ගත්ත ණය වලට වැඩ ගෙවනවා.....
මෙහෙ ඉගෙන ගෙන board එල්ලගෙන රස්සා දියවූ කියල කෑ ගැන එවුන්ට වැඩ නම් ගොඩක් හොදයි උන්...
නෑ මචං.. මම කියන්නෙ මේක ගැන කලකිරිල යන උන් ගැන.. වැඩ කරන්න යන උන් ගැන නෙමෙයි මචෝ.... රට ගිහින් වැඩ කරල සල්ලි හොයල මෙහෙ එවන උන් කිසි අවුලක් නෑ. ඒ මේ රටට ආදරේ නිසා.... හැබැයි මෙහේ සල්ලි ටිකත් පොදි බැඳගෙන ආයෙ නොඑන්නම යන එවුන් සෙට් එකක් ඉන්නව..




ඔය Migrate වෙන්න හිතන් ඉන්න අයියල මල්ලිල කවුරු කවුරුත් පොඩි කාලෙ ඉඳන් මේ රටෙන් දිකන් ලැබිච්ච දේවල් වල නය පියවලම යන තැනක යන්න හිතාගන්න.. මොකද රටට ණය වෙලා ඉන්න බෑ.. කොහෙන් හරි ඒ දේවල් නැති වෙයි... අවුරුදු 13ක් ඉගැන්නුව. නිකන් බේත් දුන්න.. ඇඳුම් දුන්න.. පොත් දුන්න ඒවයෙ ගණන් හිලව් බේරල පලයල්ල හොඳද..
There are good and bad things in every country, including Sri Lanka. We should not just look in to one thing and make a decision about that country or society. I am living in Australia since 1990, and now I can't get out of this lifestyle.
මල්ලි.. උබලට රට යන ඈයොන්ගෙන් නම් සල්ලි ගන්න හරි හදිස්සී.. රටේ ධනය කෝටි පිටින් පිල්ලි ගහන උන් ගෙන් සතයක් ගන්න හදන්නේ නෑනේ?? කැතයි හොදේ...

Aniwaa ara doctors laa dan marennma
Hadanne ausada panatha nisaa okun nokiwqwata
Dan comis nethinisaa,
Comes from a guy born in 1994.Don't think Sri Lanka's current situation is same as 1990. I see a positive changes in gov. hospitals,AGA office,schools,police...etc. I think private media has done a good job to make gov. servants polite! But the current should improve more.
මමත් තව මාස 2-3 කින් මයිග්රේට් කරනවා බන්.. මේ ලස්සන රට දාල යන්න දුකයි.. නමුත් මේ රට කවදාවත් හැදෙන්නේ නෑ..රටේ මිනිස්සුන්ට මේ රට හදන්න ඕන කමකුත් නෑ.. අලුත් පරම්පරාවට වත්.. මගේ ලමයට නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනේ.. නිදහසේ ඉගෙන ගන්න.. සෙල්ලම් කරන්න..
Umba dannawada ehema pilli gahapu ekekwa? Evidence thienawada?
Horakan karana ewun ahuwenna newei modaya horakan karanne. Ithin allanne kohomada? Nadu demmath naduwen nidahas wenawa.
Anika 'horakama' lokuda podida kiyala na. Kawuru kalath weredda wereddamai.
uba dannathi unata.. awuruddak 2k athulata Koti gaanak hambune komada kiyala kiyanna bai nam eka horakamak nemeda
ඕව තමයි බන්
මිනිස්සුන්ට කෙලින් කියන්න බෑ සීන් එක
ඉතින් තව හේතු 10-12 ඈදල අරන් එක වහගෙන තම ඉල්ලීම් ඉල්ලන්නේ
ඉස්කෝලේ යන පොඩි එකාගේ ඉදන් 60-පැනපු වයසක ආචි සීයල ට යනකන් ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ
media athe thama bn game thiyenne othana, eth ewage ude idan raa wenakn, indian,korean kali penna penna innawa, lankawe hamadema trend ekata thama bahuthraya karanne,


මෙ රට් බොග වෙල ගොඩාක් කල් බන්. මිග්‍රෙට් වෙන්න චාන්ස් එකක් තියෙනවනම් මන් නම් කියන්නෙ මිග්‍රෙට් වෙයන් කියල.මමත් තව මාස 2-3 කින් මයිග්රේට් කරනවා බන්.. මේ ලස්සන රට දාල යන්න දුකයි.. නමුත් මේ රට කවදාවත් හැදෙන්නේ නෑ..රටේ මිනිස්සුන්ට මේ රට හදන්න ඕන කමකුත් නෑ.. අලුත් පරම්පරාවට වත්.. මගේ ලමයට නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනේ.. නිදහසේ ඉගෙන ගන්න.. සෙල්ලම් කරන්න..
Comes from a guy born in 1994.
