Mihin Lanka No More

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Mihin Lanka to discontinue flights from Oct. 30

මිහින් ලංකා නවතියි

39745909mihin5.jpg

මිහින් ලංකා ගුවන් සමාගමේ සියලු මෙහෙයුම් කටයුතු මේ මස 30වන දින සිට නතර කිරීමට තීරණය කර තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මිහින් ලංකා ගුවන් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන සියලු ගුවන් ගමන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සිදුකිරීමට නියමිත බවයි.

මිහින් ලංකා ගුවන් සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒකාබද්ධව මේ වන විට මෙහෙයුම් කටයුතු සිදුකරන අතර මේ මස 30 වන දිනෙන් පසු මිහින් ලංකා ගුවන් සමාගම එම මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වීමට නියමිතය.

මිහින් ලංකා ගුවන් සමාගම සතුව ගුවන් යානා දෙකක් ඇති අතර එම ගුවන් යානා ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පැවරීමට කටයුතු කරනු ඇත.

එම ගුවන් සේවය දෛනිකව විශාල පාඩුවක් ලබන බව ආණ්ඩුවේ මැති ඇමතිවරු පසුගිය කාලයේදී දිගින් දිගටම ප්‍රකාශ කර තිබිණ
.

Sri Lanka’s loss-making budget carrier, Mihin Lanka today announced the discontinuation of all flights and services with effect from October 30.
“This decision has been made by the Government of Sri Lanka, as part of its long-term strategy to restructure the local aviation industry and strengthen the national carrier’s offering and efficiency,” Mihin Lanka CEO Suren Ratwatte, said in a notice to travel partners.

He assured all travel partners, that the routes in Mihin Lanka’s route network, will now be serviced by SriLankan Airlines.
“Whilst the discontinuation of Mihin Lanka marks the end of an era, it also marks the start of a new chapter in Sri Lanka’s aviation industry.”
“This new beginning will consolidate our resources and we will thus dedicate our efforts to building a strong, efficient and competitive national carrier that will be a force to be reckoned with in the region,” he added.
In this way, we will continue to contribute to the legacy of Sri Lanka’s aviation industry and we hope that you will join us on this new and exciting journey, says Captain Suren Ratwatte, who is also CEO of SriLankan Airlines.

With a fleet comprising A320, A321 and A319 Airbus aircraft, Mihin Lanka’s destination network includes Dhaka in Bangladesh, Jakarta and Medan in Indonesia as well as Madurai, Kolkata, Gaya and Varanasi in India.
The airline also flies to Sharjah and Bahrain in the Middle East, as well as Lahore in Pakistan and the Seychelles.
 
  • Like
Reactions: Sadaharitha

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    Mihin Lanka to discontinue flights from Oct. 30

    මිහින් ලංකා නවතියි

    39745909mihin5.jpg

    මිහින් ලංකා ගුවන් සමාගමේ සියලු මෙහෙයුම් කටයුතු මේ මස 30වන දින සිට නතර කිරීමට තීරණය කර තිබේ.

    එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මිහින් ලංකා ගුවන් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන සියලු ගුවන් ගමන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සිදුකිරීමට නියමිත බවයි.

    මිහින් ලංකා ගුවන් සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒකාබද්ධව මේ වන විට මෙහෙයුම් කටයුතු සිදුකරන අතර මේ මස 30 වන දිනෙන් පසු මිහින් ලංකා ගුවන් සමාගම එම මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වීමට නියමිතය.

    මිහින් ලංකා ගුවන් සමාගම සතුව ගුවන් යානා දෙකක් ඇති අතර එම ගුවන් යානා ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පැවරීමට කටයුතු කරනු ඇත.

    do you think sri lankan will start a low cost carrier division ?​
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගොඩක් හොදයි ඕක නම්.
    පටන් ගත්තේ දවසේ ඉදන් කිසිම ප්‍රොෆිට් එකක් නෑ මිහින් ලන්කා එකේ.
    හැමදාම අම්බානට පාඩු වෙච්ච එක විතරයි උනේ.
    ජිවිතේකට ප්ලේන් එකකට පය ගහලාවත් නැති එවුන් ඉතින් බජට් රේට් ගැන බොරුවට බයිලා ගහයි දැන්.
    අනේ හුකේ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,700
    20,980
    113
    Lankaww ekek aluth airlin e service ekak patan ganna yanwa kiyanne atthda ban
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ගොඩක් හොදයි ඕක නම්.

    පටන් ගත්තේ දවසේ ඉදන් කිසිම ප්‍රොෆිට් එකක් නෑ මිහින් ලන්කා එකේ.
    හැමදාම අම්බානට පාඩු වෙච්ච එක විතරයි උනේ.
    ජිවිතේකට ප්ලේන් එකකට පය ගහලාවත් නැති එවුන් ඉතින් බජට් රේට් ගැන බොරුවට බයිලා ගහයි දැන්.
    අනේ හුකේ.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ගොඩක් හොදයි ඕක නම්.
    පටන් ගත්තේ දවසේ ඉදන් කිසිම ප්‍රොෆිට් එකක් නෑ මිහින් ලන්කා එකේ.
    හැමදාම අම්බානට පාඩු වෙච්ච එක විතරයි උනේ.
    ජිවිතේකට ප්ලේන් එකකට පය ගහලාවත් නැති එවුන් ඉතින් බජට් රේට් ගැන බොරුවට බයිලා ගහයි දැන්.
    අනේ හුකේ.

    මමනං එක පාරක් dubai ගියේ මිහින් එකක. මටනං අවුලක් නැහැ ඔක්කොම හොඳයි. හැබයි මට යාලුවෙක් කිවුව Sri lankan එක ඊට වඩා හොඳයි කියල. හැබයි ඉතින් ගණන්නන් අඩුයි තමයි.! :yes::yes:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    Not only Mihin there is huge issues with Srilankan as well. Last time when I travelled my luggage was lost and the I came for a short stay for official matter , the treatment I received was pathetic. First they said luggage would be delivered to my residence withing hours as they have 3 more flights from Singapore, but when I did not get it they said they cant trace the luggage. I checked the luggage in Singapore and the Sri Lankan Airline counter in Singapore confirmed the luggage was in Singapore and it was already interlined to Colombo.
    The customer service manager in Sri Lanka said they can only reimburse Rs 2,500 for the loss of the luggage to a Business Class passenger! I did not receive the luggage till I left(about 10 days and everyday I had to buy clothes as I had to attend dinners, conferences, etc and was told that they are still searching it) but on my way again got the luggage in Singapore!
    What I learned from this was,
    The airline was heavily overstaffed
    They are overstaffed but no co-ordination
    Incompetency and lack of professionalism
    Cannot understand basics in the industry
    With all these they ought to fall behind in the global market.
    (Latest ranking Srilankan is one spot above Ethiopian Airline. Mihin Air is not in top 100 airlines)
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මමනං එක පාරක් dubai ගියේ මිහින් එකක. මටනං අවුලක් නැහැ ඔක්කොම හොඳයි. හැබයි මට යාලුවෙක් කිවුව Sri lankan එක ඊට වඩා හොඳයි කියල. හැබයි ඉතින් ගණන්නන් අඩුයි තමයි.! :yes::yes:

    Sri lankan eka hodai ban,maath detum parak giya...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    emirates wage gihin balapan, sri lankan kiyanneth amu jarawak
    sri lankan emirates ganan godak samanai

    :yes::yes:

    කැතේ පැසිෆික් වල ගිහින් ශ්‍රී ලන්කන් වල එහෙම යද්දි පිස්සු හැදෙනවා.

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,700
    20,980
    113
    :yes::yes:

    කැතේ පැසිෆික් වල ගිහින් ශ්‍රී ලන්කන් වල එහෙම යද්දි පිස්සු හැදෙනවා.

    E moko ban kohomada service eka cathey