වාහන වල Milage කරකවන එක හෙන කැරි වැඩක්ද බන්. මටත් හිතෙනවා ඒක හෙන පව් වැඩක් කියලා. එත් එක අතකට හිතෙනවා එහෙම පව් පින් බලන්න ගියොත් අපි හැමදාම එකම තැන නේද කියලා.
Chance එකක් සෙට් උනා වැඩෙ කරන්න. මන් බැලුවෙ කරනවද නැද්ද කියලා. උබල කියන්නෙ මොනාද?

Chance එකක් සෙට් උනා වැඩෙ කරන්න. මන් බැලුවෙ කරනවද නැද්ද කියලා. උබල කියන්නෙ මොනාද?