Miley Cyrus චිත්‍ර-පොඩි බබාලා බලන්නෙපෝ!
Miley Cyrus පොඩි සෙල්ලමක් දාලා Video Music Awards 2013 එකේ. දැන් ඒ ගැන කතාවක් යනවා
මං නම් ඔය ඒව වැඩිය දන්නෙ නෑ. පින්තූර බලන්න කලින් වීඩියෝ එක මෙතනින් නොදැකපු කෙනෙක්ට බලන්න පුලුවන්. (1.07 වලට යන්න) 
ඒක දැන් ලෝකප්‍රසිද්ධ චිත්‍ර වලට දාලා!
මේකටත් එකක් හදල තිබුනා. නිකං ලෙඩ දාගන්න ඕන නැති නිසා දැම්මෙ නෑ! තම්බි උන් දෙන ගොං ආතල් හොදටම ඇති.
මේක වීඩියෝ කලේ, චිත්‍ර edit කලේ මං නෙවෙයි. දිරවපු නැති අය තමන්ගෙ අසහනය පිට කරන්න අත පාවිච්චි කරන්න, මාව වලි වලට අදින්නෙ නැතුව. මොකද Miley Cyrusගෙ වැඩේ මට නම් ආතල් (අත පාවිච්චි කරන්න මට නං ඒක මදි, හැබැයි සදාචාරෙ ඇදගෙන මේවට බනින අයට තමයි මේ වගේ එකක් දැක්ක ගමන් සරමෙ හැලෙන්නෙ
) අනික මං කෙල්ලොන්ගෙ පස්සවල් පෙන්නල රෙප් හිගාකන්නෙ නෑ.

Akon උනත් හොදට හිටියා 