ලෝක ප්‍රසිද්ධ අැමරිකානු පොප් ගායිකාවක් වන මිලේ සයිරස් විසින් පැවැත්වීමට සූදානම් කර අැති නිරුවතින් ඉදිරිපත් කරන සංගීත සංදර්ශනයක් පිලිබඳ මේ දිනවල කතාබහක් අැතිව තිබෙනවා.අැය පමණක් නොව එයට පැමිණෙන ප්‍රේක්ෂකයින් පවා නිරුවත් වියයුතු බව අැය පවසනවා.මෙම වසරේ එම සංදර්ශනය පැවැත්වීමට නියමිතව අැති අතර මේ සම්බන්ධයෙන් අැතැමුන් විරෝධතාව පලකර තිබෙනවා.
යකෝ මේකට නොකා නොබී ඉදලා කීයක් හරි ඉතුරු කරගෙන යන්ට වටිනවා





යකෝ මේකට නොකා නොබී ඉදලා කීයක් හරි ඉතුරු කරගෙන යන්ට වටිනවා










